නිම් හිම් සෙව්වා ගී පද:අමරදේව W.D. සින්දු සහ සංගීතය සිංහලෙන්

About නිම් හිම් සෙව්වා Song Lyrics

Songනිම් හිම් සෙව්වා
Singer
Lyricist‎ ඔගස්ටස් විනයාගරත්නම්
Composer නිමල් මෙන්ඩිස්
Views206

නිම් හිම් සෙව්වා ගී පද

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
අතරින් පතරේ වියැකීලා
ඔබ මා නෙතගේ රැඳුනා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

ඉර හද සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
ජන්මෙන් ජන්මේ රැවුදීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

නිම් හිම් සෙව්වා ශ්‍රී ලාංකීය සිංහල ගී පද

අමරදේව W.D. නිම් හිම් සෙව්වා lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply