ගජගා වන්නම ගී පද:ගණිතාලංකාර බමුණා සින්දු සහ සංගීතය සිංහලෙන්

About ගජගා වන්නම Song Lyrics

Songගජගා වන්නම
Singer
Views1,652

ගජගා වන්නම ගී පද

බෙර පදය – තකුං ජිං කුජිං තක ජිං ගත කුකුද කුකුතක

තානම – තා නා තා ම් දා න තා ම් ද………….
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද…………..
නා නා ත ම් දා න තා ම් …….
දා න තා …….. නා………..

කවිය – දෙව්පුර ඇතෙකි – කුඹු දහසයෙකි
දිග දළ අටෙකි – සත් ගැබෙකි

තානම – තා නා තා ම් දා න තා ම් ද………….
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද…………..
නා නා ත ම් දා න තා ම් …….
දා න තා …….. නා………..

කවිය – වැව් පොකුණද කි – සත් සිය ගැණ කි
එක පොකුණක කි – සිව් මාලෙ කි

තානම – තා නා තා ම් දා න තා ම් ද………….
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද…………..
නා නා ත ම් දා න තා ම් …….
දා න තා …….. නා………..

කවිය – සිව් මල පෙති කි – ගැන තිස් දෙකකි
පෙත්තක නටු කි – සිව් සැටෙකි

තානම – තා නා තා ම් දා න තා ම් ද………….
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද…………..
නා නා ත ම් දා න තා ම් …….
දා න තා …….. නා………..

කවිය – කවිකර වැනු කී – ලෙව් ඉසි බසෙකි
ගජගා නමකී – වන්නම කී

තානම – තා නා තා ම් දා න තා ම් ද………….
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද…………..
නා නා ත ම් දා න තා ම් …….
දා න තා …….. නා………..

ගජගා වන්නම ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ගණිතාලංකාර බමුණා ගජගා වන්නම lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply