ආජු තපර ගී පද:ආනන්ද වීරසිරි සින්දු සහ සංගීතය සිංහලෙන්

About ආජු තපර Song Lyrics

Songආජු තපර
Singer ,
Lyricist‎ බණ්ඩාර ඇහැළියගොඩ
Composer රෝහණ වීරසිංහ
Categories
Views290

ආජු තපර ගී පද

මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට
හඬා දොඩා පල නොලබන හින්දා
උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා

මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට
හඬා දොඩා පල නොලබන හින්දා
උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා

විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ
සඳ මතුපිට පියවර එසවෙන්නේ
අප පමණද එක තැන කැරකෙන්නේ
අප තනිකර ලෝකය දිව යන්නේ

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා
ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

අපේ හදට සතුටක් මුසු වේ නම්
අපේ දුකට සුසුමක් මතු වේ නම්
අපේ හිතට දිරියක් ලැබ දේ නම්
එදා අපට පෙරමග සූදානම්

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට
හඬා දොඩා පල නොලබන හින්දා
උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා

මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට
හඬා දොඩා පල නොලබන හින්දා
උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

ආජු තපර ලාහිලා
පීජි තපර ලාහිලා
ආජු තපර පීජි තපර
බිස්කු බිස්කු ලාහිලා

ආජු තපර ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ආනන්ද වීරසිරි, දීපිකා ප්‍රියදර්ශනී ආජු තපර lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply