අහස ගුගුරා (අග පිපි මල්) ගී පද:නන්දා මාලනී සින්දු සහ සංගීතය සිංහලෙන්

About අහස ගුගුරා (අග පිපි මල්) Song Lyrics

Songඅහස ගුගුරා (අග පිපි මල්)
Singer
Views186

අහස ගුගුරා (අග පිපි මල්) ගී පද

අහස ගුගුරා………….
අකුණු පුපුරා….
මගේ හිත වැන්දඹු වුනා…

වසා… ගන්දොර.. මගේ හිමියනි…
නුඹට රිසිනම් යන්ට යන්නෙමි…

කාලයක් නැතී…
තාළයක් නැතී…
විජිතයේ….
කටු ඔටුණු හැරයමී…
කාලයක් අපි ආදරෙන් සිටි…
සොඳුරු මතකය අරන් යන්නෙමි…

වසා… ගන්දොර.. මගේ හිමියනි…
නුඹට රිසිනම් යන්ට යන්නෙමි…

බැන්ද රන්දම්
මගේ ගෙළ වට…
මුදා විසිකොට..
අඬන අහසට…
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි…

වසා… ගන්දොර.. මගේ හිමියනි…
නුඹට රිසිනම් යන්ට යන්නෙමි…
වසා… ගන්දොර.. මගේ හිමියනි…
නුඹට රිසිනම් යන්ට යන්නෙමි…

අහස ගුගුරා (අග පිපි මල්) ශ්‍රී ලාංකීය සිංහල ගී පද

නන්දා මාලනී අහස ගුගුරා (අග පිපි මල්) lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply