දැනුනා ගී පද:කවිසර කොඩිතුවක්කු සින්දු සහ සංගීතය සිංහලෙන්

About දැනුනා Song Lyrics

Songදැනුනා
Singer ,
Views158

දැනුනා ගී පද

දැනුනා… දැනුනා…
කිසිදාක ලැබෙන්නේ නෑ කියා
දැනෙනා ගානේ මා සිරවුනා

පෙනුනා… පෙනුනා…
ඇස් දෙකට වෙඩක් නම් නෑ කියා
පෙනෙනා ගානේ මා බය උනා
දැනුනත් නිතර මා ගාව තිබුනා කියා
සිහිනෙන්වත් ඉන් පල නැති උනා

විදවනා… මොහොතේ…
දෙවියන් කොහෙද මා විමසුවා

(යතුරු ගොඩේ ඕව දාන්න එපා මිනිහෝ
එක පාරක් වෙච්ච එක මදිද )

පැසසුම් ලබනා මිනිසුන් ගේ දසුන්
දකිනවා සිත ඉවසුම් නැති උනා
සැනසුම් ලබනා අදහසකින් වාගේ

මේ නුපුරුදු දේ මා හුරු උනා

විදවනා… මොහොතේ දෙවියන් කොහෙද මා විමසුවා

[RAP]
ඉපදෙනකොට මම ගෙන ආවේ නැතිවාට
සල්ලි වලට ගන්න හැකි.. හැකියාව
ඒ කාලේ මෙහෙම ඒවා තිබ්බේ නැතිවාට
ඕනේ දෙයක් කරන්න පුලුවන් සහශ්‍රය මේක
අසහානේ පුරවාගත්තු රටේ තරුණ පරම්පරාව
මාව උඩ තියන්නේ දෙවරක් නොහිතලම
මුදලට වික්කා වගේ අනුන්ගේ ජීවිත කතාව
දෙවරක් හිතන්නේ නෑ මම විකුනන් නෑ මව පියාව

දැනුනා… දැනුනා…
කිසිදාක ලැබෙන්නේ නෑ කියා
දැනෙනා ගානේ මා සිරවුනා

පෙනුනා… පෙනුනා…
ඇස් දෙකට වෙඩක් නම් නෑ කියා
පෙනෙනා ගානේ මා බය උනා
දැනුනත් නිතර මා ගාව තිබුනා කියා
සිහිනෙන්වත් ඉන් පල නැති උනා

විදවනා… මොහොතේ…
දෙවියන් කොහෙද මා විමසුවා

(රගපාන්නද ආවේ?
මම උඹේ අම්ම යකෝ! )

දැනුනා ශ්‍රී ලාංකීය සිංහල ගී පද

කවිසර කොඩිතුවක්කු, පී රාජ් දැනුනා lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply