රෑ අහසේ ගී පද:බිලී ෆර්නෑන්ඩෝ සින්දු සහ සංගීතය සිංහලෙන්

About රෑ අහසේ Song Lyrics

Songරෑ අහසේ
Singer
Views171

රෑ අහසේ ගී පද

සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි
ඉවත බලා….
සිහිනේ සදාකල්
සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනි වෙලා….

රෑ අහසේ සඳ පායන්නේ නෑ…
මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ…
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ…
ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ…

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙර සේම අදටත් ඇහෙනවා
වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා…

රෑ අහසේ සඳ පායන්නේ නෑ…
මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ…
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ…
ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ…

රෑ අහසේ තරු පායන්නේ නෑ..
මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ…
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ…
ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ…

රෑ අහසේ සඳ පායන්නේ නෑ..
මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ…
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ…
ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ…

රෑ අහසේ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

බිලී ෆර්නෑන්ඩෝ රෑ අහසේ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply