අපි කවුරුද ගී පද:වායෝ සින්දු සහ සංගීතය සිංහලෙන්

About අපි කවුරුද Song Lyrics

Songඅපි කවුරුද
Singer
Views127

අපි කවුරුද ගී පද

සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ.. නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම…
සිහින ආකරේක වැටුනා වගේ… නිමක් නෑ…

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර…. සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව… සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…

ඉර බැස යන ගොම්මන් යාමේ..
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ වො වෝ
ගලා හැලෙන රිද්මේ නැහැවී…
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී.. සුලග සේ..

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…

ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…

අපි කවුරුද ශ්‍රී ලාංකීය සිංහල ගී පද

වායෝ අපි කවුරුද lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply