උඩවැඩියා මලේ ගී පද:විවිද සින්දු සහ සංගීතය සිංහලෙන්

About උඩවැඩියා මලේ Song Lyrics

Songඋඩවැඩියා මලේ
Singer
Lyricist‎ උපුල් ශාන්ත සන්නස්ගල
Categories
Views2,561

උඩවැඩියා මලේ ගී පද

ඉර පුපුරනවාලු
තරු පූදින කාලේ ….
හඳ මිය යනවලු
තරු දී දිලි අහසේ …..
දෙරණ පුරා පිපුනා
මල් සුවඳක් ආවා….
ගිරි හිස මත තිබුනා
අපි වාගේ …..

උඩවැඩියා මලේ
අපි හැදුනේ වෙලී …
මව් කුසයේ සබැඳි
එක රෑනේ

මිරිගුව දැක සිහිනය ලග
නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක
රෑන වී පියබමු
තුරුලේ ලමැද පිරුණු ආදරේ
මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ
අපි හැදුනේ වෙලී …
මව් කුසයේ සබැඳි
එක රෑනේ

ඉර පුපුරනවාලු
තරු පූදින කාලේ ….
හඳ මිය යනවලු
තරු දී දිලි අහසේ …..
දෙරණ පුරා පිපුනා
මල් සුවඳක් ආවා….
ගිරි හිස මත තිබුනා
අපි වාගේ …..

උඩවැඩියා මලේ
අපි හැදුනේ වෙලී …
මව් කුසයේ සබැඳි
එක රෑනේ

එක උරහිස ලග පිරිහිස
කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස
ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ
මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ
අපි හැදුනේ වෙලී …
මව් කුසයේ සබැඳි
එක රෑනේ

ඉර පුපුරනවාලු
තරු පූදින කාලේ ….
හඳ මිය යනවලු
තරු දී දිලි අහසේ …..
දෙරණ පුරා පිපුනා
මල් සුවඳක් ආවා….
ගිරි හිස මත තිබුනා
අපි වාගේ …..

උඩවැඩියා මලේ
අපි හැදුනේ වෙලී …
මව් කුසයේ සබැඳි
එක රෑනේ

උඩවැඩියා මලේ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

විවිද උඩවැඩියා මලේ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply