දුර පෙනෙන තැනිතලා ගී පද:කාන්ති වක්වැල්ල සින්දු සහ සංගීතය සිංහලෙන්

About දුර පෙනෙන තැනිතලා Song Lyrics

Songදුර පෙනෙන තැනිතලා
Singer ,
Views859

දුර පෙනෙන තැනිතලා ගී පද

දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා
වේ ශ්‍රියා
සාදු කිය කියා

දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා
වේ ශ්‍රියා
සාදු කිය කියා

ඈත කිරීපාට – පේන සරු සරේ
සෑය ලෙලෙනවා – සෑය ලෙලෙනවා
නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
ගුවන එලිකලා…

දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා
වේ ශ්‍රියා
සාදු කිය කියා

ජෙතවනරාම – අභයගිරි වෙහෙර
සාදු කිය කියා – කරමු වන්දනා
යමුද අනෙ ඉවුර දිගෙ – තිසාවැව වටේ..
යමුද අනෙ ඉවුර දිගෙ – තිසාවැව වටේ..
යමුද අනෙ ඉවුර දිගෙ – තිසාවැව වටේ..
තිසා වැව වටේ….

දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා
වේ ශ්‍රියා
සාදු කිය කියා

දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා
වේ ශ්‍රියා
සාදු කිය කියා

දුර පෙනෙන තැනිතලා ශ්‍රී ලාංකීය සිංහල ගී පද

කාන්ති වක්වැල්ල, විවියන් බොරලැස්ස දුර පෙනෙන තැනිතලා lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply