මල් වියන් ගී පද:සනුක සින්දු සහ සංගීතය සිංහලෙන්

About මල් වියන් Song Lyrics

Songමල් වියන්
Singer
Composer සනුක වික්‍රමසින්හ
Categories
Views138

මල් වියන් ගී පද

මල් වියන් අතුරා
ආදරෙන්ඔ බ එන මග මා සරසන්නම්
කීවෙමී එදා
සෙනෙහේ සිතින්
නෑ හදේ තරහා
සිතන්නෙමී ඔබේ සිනහව අමතකලන්නේ නම්
කෙසේ කියා
සැමදා මෙසේ
සැලුනා ඉදුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමි

මල් වියන් අතුරා
ආඩම්බරෙන් ඔබ එන වග මා පවසන්නම්
කී වදන් එදා
බොදවී ගිහින්
වාවන්නෑ සොමින් ඔබ හා
ගෙවූ දවස් මතෙකෙට නැගෙනා හැම මොහොතකදී
හදේ සගවා
ගෙන එන්නේමී

සැලුනා ඉදුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමි

හැරයන්නෑ මා කිසිදා
අප මැවූ දිවි ගෙවූ කතා
සුන්දර මතකයන් පවා
සැමදා රැදී තියෙයි
මා හා
සැලුනා ඉදුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමි
සැලුනා ඉදුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ සිහිනේ
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා
අදරින් අඳ වීලා උන්නෙමි

මල් වියන් ශ්‍රී ලාංකීය සිංහල ගී පද

සනුක මල් වියන් lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply