සංසාර සිහිනේ ගී පද:සනුක සින්දු සහ සංගීතය සිංහලෙන්

About සංසාර සිහිනේ Song Lyrics

Songසංසාර සිහිනේ
Singer
Composer සනුක වික්‍රමසින්හ
Views1,157

සංසාර සිහිනේ ගී පද

​සංසාර සිහිනේ පෙර මග මා සිටියා…
කවදාද නුඹ එන්නේ…
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා…
සංසාර සිහිනයේ…
මා නුඹේ.. කුමරා…
මා නුඹේ කුමරා…

පියමැන එන්න
මේ.. සිහිනේ සිරකාරිය වන්න…
තුරුලට එන්න
පවසන් නුඹ මගෙමයි කියා
කුමරී… පියමැන එන්න
මගේ සිහිනේ සිරකාරිය වන්න…
තුරුලට එන්න
පවසන් නුඹ මගෙමයි කියා
සංසාර සිහිනයේ…
මා නුඹේ කුමරා…
මා නුඹේ කුමරා…
මා නුඹේ කුමරා…
මා නුඹේ කුමරා…

සිහින දකින්න…
මේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න…
පවසන් නුඹ මගෙමයි කියා
කුමරී…සිහින දකින්න…
මගේ සිහිනේ හිමිකාරිය වන්න…
දිවියට එන්න…
පවසන් නුඹ මගෙමයි කියා…
සංසාර සිහිනයේ…
මා නුඹේ කුමරා…

සංසාර සිහිනේ
පෙර මග මා සිටියා…
කවදාද නුඹ එන්නේ…
ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා…
මා නුඹේ කුමරා…

සංසාර සිහිනයේ…
මා නුඹේ කුමරා…
මා නුඹේ කුමරා…
මා නුඹේ කුමරා…
මා නුඹේ කුමරා…

සංසාර සිහිනේ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

සනුක සංසාර සිහිනේ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply