අනන්තයට යනවාමයි ගී පද:සේනක බටගොඩ සින්දු සහ සංගීතය සිංහලෙන්

About අනන්තයට යනවාමයි Song Lyrics

Songඅනන්තයට යනවාමයි
Singer
Lyricist‎ සේනක බටගොඩ
Composer සේනක බටගොඩ
Views631

අනන්තයට යනවාමයි ගී පද

සිහින මවන්නැති අහස උසට තනියම
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර..

සිරවෙලා නැවතිලා නැතිනම්
සීමාවක…
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක
ඕ හෝ හෝ… ඕ හෝ හෝ … වො වො හෝ

සෑම දෙයම නිමවිය හැක නිමේශයක
එහෙම උනෝතින් මොනවා හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම්
සීමාවක…
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක ..
ඕ හෝ හෝ… ඕ හෝ හෝ … වො වො හෝ

සිරවෙලා නැවතිලා නැතිනම්
සීමාවක…
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක
ඕ හෝ හෝ… ඕ හෝ හෝ … වො වො හෝ

අනන්තයට යනවාමයි ශ්‍රී ලාංකීය සිංහල ගී පද

සේනක බටගොඩ අනන්තයට යනවාමයි lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply