අප හමුවීම ගී පද:නාමල් උඩුගම සින්දු සහ සංගීතය සිංහලෙන්

About අප හමුවීම Song Lyrics

Songඅප හමුවීම
Singer
Lyricist‎ ධර්මරත්න පෙරේරා
Views115

අප හමුවීම ගී පද

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්…

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා

අප හමුවීම ශ්‍රී ලාංකීය සිංහල ගී පද

නාමල් උඩුගම අප හමුවීම lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply