නිලම්බරේ ගී පද:නන්දා මාලනී සින්දු සහ සංගීතය සිංහලෙන්

About නිලම්බරේ Song Lyrics

Songනිලම්බරේ
Singer
Views216

නිලම්බරේ ගී පද

නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
දිනක් උදාවේවා
දොරින් දොරට හසරල රැලි තෙරපෙන
කලක් උදාවේවා…
නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
දිනක් උදාවේවා
දොරින් දොරට හසරල රැලි තෙරපෙන
කලක් උදාවේවා…

යුදෙන් ගලා ගිය ලෝහිත කඳුළැලි
සුනිල් සයුරු මත වැද වියැකී
බියෙන් විකල් වී ගිනිගත් ජන හද
සහන් සිහිල් සුවයෙන් සැනහී…
යුදෙන් ගලා ගිය ලෝහිත කඳුළැලි
සුනිල් සයුරු මත වැද වියැකී
බියෙන් විකල් වී ගිනිගත් ජන හද
සහන් සිහිල් සුවයෙන් සැනහී…

නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
දිනක් උදාවේවා
දොරින් දොරට හසරල රැලි තෙරපෙන
කලක් උදාවේවා…
නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
දිනක් උදාවේවා
දොරින් දොරට හසරල රැලි තෙරපෙන
කලක් උදාවේවා…

නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
දිනක් උදාවේවා
දොරින් දොරට හසරල රැලි තෙරපෙන
කලක් උදාවේවා…
නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
දිනක් උදාවේවා
දොරින් දොරට හසරල රැලි තෙරපෙන
කලක් උදාවේවා…

තුඩින් තුඩඟ සෙත් කව් ගී රැව් දී
සවන් යුගලැ මිණි කොඬොල් රැඳී
පහන් හැඟුම් සිත් අතර නිදන් වී
නුවන් සඟළැ උණු කඳුළු සිඳී
තුඩින් තුඩඟ සෙත් කව් ගී රැව් දී
සවන් යුගලැ මිණි කොඬොල් රැඳී
පහන් හැඟුම් සිත් අතර නිදන් වී
නුවන් සඟළැ උණු කඳුළු සිඳී

නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
දිනක් උදාවේවා
දොරින් දොරට හසරල රැලි තෙරපෙන
කලක් උදාවේවා…
නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
දිනක් උදාවේවා
දොරින් දොරට හසරල රැලි තෙරපෙන
කලක් උදාවේවා…

නිලම්බරේ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

නන්දා මාලනී නිලම්බරේ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply