පුන් සඳ එලියයි ගී පද:ලතා වල්පොල සින්දු සහ සංගීතය සිංහලෙන්

About පුන් සඳ එලියයි Song Lyrics

Songපුන් සඳ එලියයි
Singer
Views109

පුන් සඳ එලියයි ගී පද

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

රන්තරු වැල් වැල් අතරින් දිලිසෙන
පුළුන් වලා වියනයි
ලලයි ලයි පුළුන් වලා වියනයි
රන්තරු වැල් වැල් අතරින් දිලිසෙන
පුළුන් වලා වියනයි
ලලයි ලයි පුළුන් වලා වියනයි

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

සිය මනමාලිට කොහා තුරුල් වී
කොහෝ කොහෝ හඬලයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි
සිය මනමාලිට කොහා තුරුල් වී
කොහෝ කොහෝ හඬලයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

මී අඹ ලප දෙන අඹ කොල යහනේ
යුවල නිදා ගනිතෙයි
ලලයි ලයි යුවල නිදා ගනිතෙයි
මී අඹ ලප දෙන අඹ කොල යහනේ
යුවල නිදා ගනිතෙයි
ලලයි ලයි යුවල නිදා ගනිතෙයි

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

පුන් සඳ එලියයි ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ලතා වල්පොල පුන් සඳ එලියයි lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply