රන්වන් දුල් කරලින් ගී පද:ලතා වල්පොල සින්දු සහ සංගීතය සිංහලෙන්

About රන්වන් දුල් කරලින් Song Lyrics

Songරන්වන් දුල් කරලින්
Singer
Views1,906

රන්වන් දුල් කරලින් ගී පද

දිනිඳා උදය ගිරි
මුදුනෙන් නැඟ එනවා…
සුරිඳා පිහිට යැද ගොවි
කුඹුරට යනවා…

රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී…ලා..
තල වැවිලා රමණී සෝබා
කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා…

රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී…ලා..
තල වැවිලා රමණී සෝබා
කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා…

ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා
ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා
මිටි බැඳලා හිස මත ගනිමූ
යාමූ පෙළ සෑදිලා
යාමූ පෙළ සෑදිලා
යාමූ පෙළ සෑදිලා
මිටි බැඳලා හිස මත ගනිමූ
යාමූ පෙළ සෑදිලා
බට ලී සංගීතේ මත්වූ ගවයෝ රැළේ යා
ගොපලුන් හා මිහිරේ වෙළිලා
යාවී රංචූ හෝයියා
හෝ.. යාවී රංචූ හෝයියා
හෝ.. යාවී රංචූ හෝයියා

රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී…ලා..
තල වැවිලා රමණී සෝබා
කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා…

මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා
මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා
තල වේලා බොල්පොතු හැරලා
කමතේ පිරි ධාන්‍යා
කමතේ පිරි ධාන්‍යා
කමතේ පිරි ධාන්‍යා
තල වේලා බොල්පොතු හැරලා
කමතේ පිරි ධාන්‍යා
සැම දෙවියෝ පිහිටාධාරේ කරුණා ලැබීලා
ගම සාරයි හාමත දුරුවෙයි
ගොවි සිත ප්‍රීතියි හෝයියා
හෝ.. ගොවි සිත ප්‍රීතියි හෝයියා
හෝ.. ගොවි සිත ප්‍රීතියි හෝයියා

රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී…ලා..
තල වැවිලා රමණී සෝබා
කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා…

රන්වන් දුල් කරලින් පැසිලා
නැමිලා බර වී…ලා..
තල වැවිලා රමණී සෝබා
කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා
හෝ.. කෙත් වතු පිරිලා සාරා…

රන්වන් දුල් කරලින් ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ලතා වල්පොල රන්වන් දුල් කරලින් lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply