Kalak Awamen Perum Pura Lyrics:Anjalin Gunathilaka Songs and Music in English

About Kalak Awamen Perum Pura Song Lyrics

SongKalak Awamen Perum Pura
Singer
Views149

Kalak Awamen Perum Pura Lyrics

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සැසෙදෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන​
ඔබ හමුවී නව කෙනෙක් වුණා

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මඟ දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද​
මා හදවත මල් ලොවක් කළා

ජීවිතයක සෙනෙහස බැඳිලා
ආදරයක සෙවණැලි අතුරා

මා හදවත විසිතුරු කරලා
ඇඳි සිතුවම් නොමයයි මැකිලා

ආදර දෙවොලේ සීනු හඞින්
මා සිත ඔබ වෙත කැදවනවා

සීතල මීදුම් සේල ඉරා
ගත දවටාගෙන ම එනවා

Sri Lankan Sinhala Song Music and Lyrics. Kalak Awamen Perum Pura lyrics in english transliteration.

Anjalin Gunathilaka Kalak Awamen Perum Pura lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply