බෙර පදය – තකුං ජිං කුජිං තක ජිං ගත කුකුද කුකුතක
තානම – තා නා තා ම් දා න තා ම් ද………….
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද…………..
නා නා ත ම් දා න තා ම් …….
දා න තා …….. නා………..
කවිය – දෙව්පුර ඇතෙකි – කුඹු දහසයෙකි
දිග දළ අටෙකි – සත් ගැබෙකි
තානම – තා නා තා ම් දා න තා ම් ද………….
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද…………..
නා නා ත ම් දා න තා ම් …….
දා න තා …….. නා………..
කවිය – වැව් පොකුණද කි – සත් සිය ගැණ කි
එක පොකුණක කි – සිව් මාලෙ කි
තානම – තා නා තා ම් දා න තා ම් ද………….
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද…………..
නා නා ත ම් දා න තා ම් …….
දා න තා …….. නා………..
කවිය – සිව් මල පෙති කි – ගැන තිස් දෙකකි
පෙත්තක නටු කි – සිව් සැටෙකි
තානම – තා නා තා ම් දා න තා ම් ද………….
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද…………..
නා නා ත ම් දා න තා ම් …….
දා න තා …….. නා………..
කවිය – කවිකර වැනු කී – ලෙව් ඉසි බසෙකි
ගජගා නමකී – වන්නම කී
තානම – තා නා තා ම් දා න තා ම් ද………….
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද…………..
නා නා ත ම් දා න තා ම් …….
දා න තා …….. නා………..