English lyrics currently unavailable.
බෙර පදය - තකුං ජිං කුජිං තක ජිං ගත කුකුද කුකුතක තානම - තා නා තා ම් දා න තා ම් ද............. ත ම් දෙ නා තා ම් දා න තා ම් ද.............. නා නා ත ම් දා න තා ම් ....... දා න තා ........ නා........... කවිය - දෙව්පුර ඇතෙකි - කුඹු දහසයෙකි දිග දළ අටෙකි - සත් ගැබෙකි තානම - තා නා තා ම් දා න තා ම් ද............. ත ම් දෙ නා තා ම් දා න තා ම් ද.............. නා නා ත ම් දා න තා ම් ....... දා න තා ........ නා........... කවිය - වැව් පොකුණද කි - සත් සිය ගැණ කි එක පොකුණක කි - සිව් මාලෙ කි තානම - තා නා තා ම් දා න තා ම් ද............. ත ම් දෙ නා තා ම් දා න තා ම් ද.............. නා නා ත ම් දා න තා ම් ....... දා න තා ........ නා........... කවිය - සිව් මල පෙති කි - ගැන තිස් දෙකකි පෙත්තක නටු කි - සිව් සැටෙකි තානම - තා නා තා ම් දා න තා ම් ද............. ත ම් දෙ නා තා ම් දා න තා ම් ද.............. නා නා ත ම් දා න තා ම් ....... දා න තා ........ නා........... කවිය - කවිකර වැනු කී - ලෙව් ඉසි බසෙකි ගජගා නමකී - වන්නම කී තානම - තා නා තා ම් දා න තා ම් ද............. ත ම් දෙ නා තා ම් දා න තා ම් ද.............. නා නා ත ම් දා න තා ම් ....... දා න තා ........ නා...........