Gedara Hitiya Roosa Kakula Lyrics in Sinhala (ගෙදර හිටිය රෝස කැකුල ගී පද) and English by HR Jothipala and MS Fernando, written by Dharmasiri Gamage. This page includes the Sinhala lyrics and English transliteration. Gedara Hitiya Roosa Kakula is a Sinhala song performed by HR Jothipala and MS Fernando with lyrics penned by Dharmasiri Gamage. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Gedara Hitiya Roosa Kakula |
|---|---|
| SINGER | HR Jothipala, MS Fernando |
| LYRICIST | Dharmasiri Gamage |
| VIEWS | 30 |
| UPDATED |
Chitrapataya: Lasanda (1974)
Gedara hitiya rosa kakula rosa //
Komala angara dangara dapu rosa //
Apith ekka hari yalui rosa
Rosa naethu gae paalui rosa
Mal meepani seru seru
Pem madira saru saru
Beela motada rosa naethu rosa
Daethata di varu varu
Ganga meda oru paru paru
Paedala motada rosa naethu rosa
Unata koththamalli dunna rosa
Soda tonic kaden gena rosa
Dukata sapata apata hitiya rosa
Rosa naethu gae paalui rosa
Suwanda saban gapu gapu
Gala nala aapu aapu
Pusmba gahapu rosa nona rosa
Konde kadana peeru peeru
Rajinata api theru theru
Rosa nona kohinda giye rosa
Unata koththamalli...චිත්‍රපටය: ලසඳා (1974)
ගෙදර හිටිය රෝස කැකුල රෝසා //
කොමල අඟර දඟර දාපු රෝසා //
අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
මල් මීපැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු
බීලා මොටද රොසා නැතුව රෝසා
දෑතට දී වාරු වාරු
ගඟ මැද ඔරු පාරු පාරු
පැදල මොටද රෝසා නැතුව රෝසා
උණට කොත්තමල්ලි දුන්න රෝසා
සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
සුවඳ සබන් ගාපු ගාපු
ගාල නාල ආපු ආපු
පුස්‌ඹ ගහපු රෝස නොන රෝසා
කොණ්‌ඩෙ කඩන පීරු පීරු
රැජිණට අපි තේරු තේරු
රෝස නෝනා කොහිඳ ගියේ රෝසා
උණට කොත්තමල්ලි...