Run Run Run Ranganne Lyrics
by HR Jothipala
“Chitrapataya: Sumithuro (1983” (චිත්‍රපටය : සුමිතුරෝ (1983), Run Run Run Ranganne (රුන් රුන් රුන් රඟන්නේ) lyrics: a Sinhala film song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රුන් රුන් රුන් රඟන්නේ ගී පද, and many know it simply as Chitrapataya: Sumithuro.
| SONG | Run Run Run Ranganne |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Sinhala Movie Song |
| VIEWS | 26 |
| UPDATED |
Run Run Run Ranganne Lyrics Singlish
Chitrapataya: Sumithuro (1983)
Ho...ho..aa...aa....
(Run run run ragnanne
Bambare walle ape pinath pedila
Ihe malath pedila....///)
(Ayi hangenne yalu
Mangalle lanwelu
Sikura raja wi inne...//)
Ho...ho...
Kohendo genalla
Upan wasana
Run run run ragnanne....
(Ran wan pem ru aetha
Dan dan lanwe maetha
Lathawi inne mando...//)
Ho...ho....
Thaewenno dinanno
Ape jeewithe....
Run run run ragnanne...//රුන් රුන් රුන් රඟන්නේ ගී පද
චිත්‍රපටය : සුමිතුරෝ (1983)
හෝ...හෝ..ආ...ආ....
(රුන් රුන් රුන් රඟන්නේ
බඹරේ වැල්ලේ අපේ පිනත් පෑදිලා
ඉහේ මලත් පීදිලා....///)
(ඇයි හැංගෙන්නේ යාළු
මංගල්ලේ ලංවේලු
සිකුරා රජ වී ඉන්නේ...//)
හෝ...හෝ...
කොහෙන්දෝ ගෙනල්ලා
උපන් වාසනා
රුන් රුන් රුන් රඟන්නේ....
(රන් වන් පෙම් රූ ඈත
දැන් දැන් ලංවේ මෑත
ලතවී ඉන්නේ මංදෝ...//)
හෝ...හෝ....
තැවෙන්නෝ දිනන්නෝ
අපේ ජීවිතේ....
රුන් රුන් රුන් රඟන්නේ...//Related Songs and Tags
Run Run Run Ranganne LyricsRun Run Run Ranganne Lyrics Englishරුන් රුන් රුන් රඟන්නේරුන් රුන් රුන් රඟන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics