Kauruth Mokawath Lyrics
by HR Jothipala
“Kawuruth mokavath kiwada” (කව්රුත් මොකවත් කීවාද): Kauruth Mokawath (කවුරුත් මොකවත්) lyrics, a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Kawuruth mokavath, and in Sinhala it is කවුරුත් මොකවත් ගී පද.
| SONG | Kauruth Mokawath |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Kauruth Mokawath Lyrics Singlish
Kawuruth mokavath kiwada
Sewwe baluwe nae neda
Kiwa nam asuwa nam herada yami
Mewage genu hindama darunu
Ashawa sunwa giya thawagaga aa .... //
Dedeneku wenuwen keruwata preme
Pemlowa senasenna hakivedo ...//
Gaththa nam araganna hadhawatha mage
Hithakin adaren keruwada preme
Panawage mawa dama aa ....
Panawage mawa dama
Kawuruth mokavath ....
Iwasanna puluwanda chapalai landunne ...//
Balamu wenade katada padu
Hithakin adare keruwada preme
Panawage mawa dama aa ....
Panawage mawa dama
Kawuruth mokavath ....//කවුරුත් මොකවත් ගී පද
කව්රුත් මොකවත් කීවාද
සෙව්වේ බැලුවේ නෑ නේද
කීවා නම් ඇසුවා නම් හැරදා යමි
මේවාගේ ගෑණු හින්දාම දරුණු
ආශාව සුන්ව ගියා තවගග ආ .... //
දෙදෙනෙකු වෙනුවෙන් කෙරුවාට ප්‍රේමේ
පෙම්ලොව සැනසෙන්න හැකිවේදෝ ...//
ගත්තා නම් අරගන්න හදවත මාගේ
හිතකින් ආදරෙන් කෙරුවාද ප්‍රේමේ
පණවාගේ මාව දමා ආ ....
පණවාගේ මාව දමා
කවුරුත් මොකවත් ....
ඉවසන්න පුළුවන්ද චපලයි ලඳුන්නේ ...//
බලමු වෙනදේ කාටද පාඩු
හිතකින් ආදරේ කෙරුවාද ප්‍රේමේ
පණවාගේ මාව දමා ආ ....
පණවාගේ මාව දමා
කවුරුත් මොකවත් ....//
Performances of Kauruth Mokawath
Cover versions, live performances, and reality-show contestant performances of “Kauruth Mokawath” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kauruth Mokawath LyricsKauruth Mokawath Lyrics Englishකවුරුත් මොකවත්කවුරුත් මොකවත් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
