Koha Gayu Gee Lyrics by HR Jothipala
Koha Gayu Gee (කොහා ගැයූ ගී) is a Sinhala song sung by HR Jothipala. This page presents the Koha Gayu Gee lyrics in Sinhala script (කොහා ගැයූ ගී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Koha Gayu Gee |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 2 |
| UPDATED |
Koha Gayu Gee Lyrics
Kohaa gayu gee ase sumihiri
Avurudde sadde evi gam paththe
Sinhalaye preethi gena mangalle......//
Kohaa gayu gee......
Mal peedila keth veedila....//
Ela dola pirila keth saru vela
Saamaya vadala ekamuthu vela
Theruwan peeduwa aalen......
Kohaa gayu gee.......
Kiribath uya kevumuth sada....//
Athirasa kokis kivi hadaa
Onchili bandila vaaram kiyaa
Sellam vinoda kaale.......
Kohaa gayu gee.......
Kavi gee gaya rabanuth gasaa.....//
Rathinya handai me hemathan puraa
Mihirak denevi hema sith puraa
Senakeli vinoda kaale......
Kohaa gayu gee......//කොහා ගැයූ ගී ගී පද
කොහා ගැයූ ගී ඇසේ සුමිහිරි
අවුරුද්දේ සද්දේ ඒවි ගම් පැත්තේ
සිංහලයේ ප්‍රීති ගේන මංගල්ලේ......//
කොහා ගැයූ ගී......
මල් පීදීලා කෙත් වීදිලා....//
ඇළ දොළ පිරිලා කෙත් සරු වෙලා
සාමය වඩාලා එකමුතු වෙලා
තෙරුවන් පීදුවා ආලෙන්......
කොහා ගැයූ ගී.......
කිරිබත් උයා කැවුමුත් සදා....//
අතිරස කොකිස් කිවිලි හදා
ඔංචිලි බැඳිලා වාරම් කියා
සෙල්ලම් විනෝද කාලේ.......
කොහා ගැයූ ගී.......
කවි ගී ගයා රබනුත් ගසා.....//
රතිඤ්ඤා හඬයි මේ හැමතැන් පුරා
මිහිරක් දැනේවි හැම සිත් පුරා
සැණකෙළි විනෝද කාලේ......
කොහා ගැයූ ගී......//
Performances of Koha Gayu Gee
Cover versions, live performances, and reality-show contestant performances of “Koha Gayu Gee” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 5
▶CoverH.R. Jothipala - Koha Gayu Gee කොහා ගැයූ ගීH.R. Jothipala Songs
▶Coverකොහා ගැයූ ගී රැව් දෙයි බක් මාසේ ......Easy TV Sri Lanka - ශ්‍රී ලංකා
▶CoverKoha Gayu Gee - කොහා ගැයූ ගී | Tok Musics ( අවුරුදු සින්දු )Tok Musics
▶Cover¶ කොහා ගැයූ ගී _ එච්.ආර්.ජෝතිපාල l Koha gayu gee _ H R JothipalaLalith's Music Chamber
▶CoverSinhala Copy 657 - Koha gayu gee කොහා ගැයූ ගි - එච් ආර් ජෝතිපාලMahinkande Upali Gunasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Koha Gayu Gee LyricsKoha Gayu Gee Lyrics Englishකොහා ගැයූ ගීකොහා ගැයූ ගී ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
