Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics by HR JothipalaMS Fernando
Rosa (Gedara Hitiya Rosa Kakula) (රෝසා (ගෙදර හිටිය රෝස කැකුළ)) is a Sinhala song sung by HR Jothipala and MS Fernando. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by Premasiri Kemadasa. This page presents the Rosa (Gedara Hitiya Rosa Kakula) lyrics in Sinhala script (රෝසා (ගෙදර හිටිය රෝස කැකුළ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa (Gedara Hitiya Rosa Kakula) |
|---|---|
| SINGER | HR Jothipala, MS Fernando |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 50 |
| UPDATED |
Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics
(gedara hitiya rosa kekula rosa.. rosa
komala angara dapu mukulu rosa.. rosa
apit ekka hari yalui rosa
rosa nathuwa ge paluyi rosa
rosa nathuwa ge paluyi rosa)...//
(mal mi peni seru seru - pem madira saru saru)...//
bila motada rosa nathuwa rosa
(dayata di varu varu - ganga meda oru paru paru)...//
pedala motada rosa nathuwa rosa
pedala motada rosa nathuwa rosa
unata koththamalli dunna rosa.. rosa
soda tonic kaden gena rosa.. rosa
dukata sapata apata hitiya rosa
rosa nathuwa ge paluyi rosa
ai ayiyo.. rosa nathuwa ge paluyi rosa
(suwanda saban gapu gapu - gala nala apu apu)...//
pusumba gahapu rosa nona rosa
(konde kadan piru piru - rajinata api teru teru)..//
rosa nona koheda giye rosa
ayiyo.. rosa nona koheda giye rosa
unata koththamalli dunna rosa.. rosa
soda tonic kaden gena rosa.. rosa
dukata sapata apata hitiya rosa
rosa nathuwa ge paluyi rosa
rosa nathuwa ge paluyi rosa
(mal mi peni seru seru - pem madira saru saru)...//
bila motada rosa nathuwa rosa
(dayata di varu varu - ganga meda oru paru paru)...//
pedala motada rosa nathuwa rosa
pedala motada rosa nathuwa rosa
gedara hitiya rosa kekula rosa.. rosa
komala angara dapu mukulu rosa.. rosa
apit ekka hari yalui rosa
rosa nathuwa ge paluyi rosa
rosa nathuwa ge paluyi rosa
rosa nathuwa ge paluyi rosaරෝසා (ගෙදර හිටිය රෝස කැකුළ) ගී පද
(ගෙදර හිටිය රෝස කැකුළ රෝසා.. රෝසා
කොමළ අඟර දාපු මුකුළු රෝසා.. රෝසා
අපිත් එක්ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා)...//
(මල් මී පැණි සේරු සේරු - පෙම් මදිරා සාරු සාරු)...//
බීලා මොටද රෝසා නැතුව රෝසා
(දෑතට දී වාරු වාරු - ගඟ මැද ඔරු පාරු පාරු)...//
පැදල මොටද රෝසා නැතුව රෝසා
පැදල මොටද රෝසා නැතුව රෝසා
උණට කොත්තමල්ලි දුන්න රෝසා.. රෝසා
සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා.. රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
අයි අයියෝ.. රෝසා නැතුව ගේ පාළුයි රෝසා
(සුවඳ සබන් ගාපු ගාපු - ගාල නාල ආපු ආපු)...//
පුසුඹ ගහපු රෝසා නෝන රෝසා
(කොණ්ඩෙ කඩන් පීරු පිරු - රැජිණට අපි තේරු තේරු)..//
රෝසා නෝනා කොහෙද ගියේ රෝසා
අයියෝ.. රෝසා නෝනා කොහෙද ගියේ රෝසා
උණට කොත්තමල්ලි දුන්න රෝසා.. රෝසා
සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා.. රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
(මල් මී පැණි සේරු සේරු - පෙම් මදිරා සාරු සාරු)...//
බීලා මොටද රෝසා නැතුව රෝසා
(දෑතට දී වාරු වාරු - ගඟ මැද ඔරු පාරු පාරු)...//
පැදල මොටද රෝසා නැතුව රෝසා
පැදල මොටද රෝසා නැතුව රෝසා
ගෙදර හිටිය රෝස කැකුළ රෝසා.. රෝසා
කොමළ අඟර දාපු මුකුළු රෝසා.. රෝසා
අපිත් එක්ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසාRelated Songs and Tags
Rosa (Gedara Hitiya Rosa Kakula) LyricsRosa (Gedara Hitiya Rosa Kakula) Lyrics Englishරෝසා (ගෙදර හිටිය රෝස කැකුළ)රෝසා (ගෙදර හිටිය රෝස කැකුළ) ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsPremasiri Kemadasa ComposerDharmasiri Gamage Lyricist