Aydho Magen Wenveela Lyrics
by HR Jothipala
“Aeyido magen ven veela” (ඇයිදෝ මගෙන් වෙන් වීලා), Aydho Magen Wenveela (ඇයිදෝ මගෙන් වෙන් වීලා) lyrics: a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Aeyido magen, and in Sinhala it is ඇයිදෝ මගෙන් වෙන් වීලා ගී පද.
| SONG | Aydho Magen Wenveela |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Aydho Magen Wenveela Lyrics Singlish
Aeyido magen ven veela
Oba yanne kohedo landune
Senahee sada oba innayi
Paetuwe haden taniwee
Ma paetuwe haden taniwee
Aeyido magen ven veela
Bamarun me aeyi duk geethe
Paravenna aeyi mal pipune
Saengennae aeyi sanda ahase
Hinaheennae sanda taru eliye
Upadinnae oba mathu bawayae - hinaheenna suhadhee perasae
Senasenna vanamal pipune
Bamarun da ae vetha yanne
Haengennae nae sanda aayae
Hinaheenna taru ae yaamae
Upadinnae oba mathu bawayae - hinaheenna suhadhee perasaeඇයිදෝ මගෙන් වෙන් වීලා ගී පද
ඇයිදෝ මගෙන් වෙන් වීලා
ඔබ යන්නෙ කොහෙදෝ ළඳුනේ
සැනැහී සදා ඔබ ඉන්නයි
පැතුවේ හදෙන් තනිවී
මා පැතුවේ හදෙන් තනිවී
ඇයිදෝ මගෙන් වෙන් වීලා
බමරුන් මේ ඇයි දුක් ගීතේ
පරවෙන්න ඇයි මල් පිපුණේ
සැංගෙන්නෙ ඇයි සඳ අහසේ
හිනැහෙන්නේ සඳ තරු එළියේ
උපදින්නේ ඔබ මතු බවයේ - හිනැහෙන්න සුහදී පෙරසේ
සැනසෙන්න වනමල් පිපුණේ
බමරුන් ද ඒ වෙත යන්නේ
හැංගෙන්නේ නෑ සඳ ආයේ
හිනැහෙන්න තරු ඒ යාමේ
උපදින්නේ ඔබ මතු බවයේ - හිනැහෙන්න සුහදී පෙරසේPerformances of Aydho Magen Wenveela
Cover versions, live performances, and reality-show contestant performances of “Aydho Magen Wenveela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aydho Magen Wenveela LyricsAydho Magen Wenveela Lyrics Englishඇයිදෝ මගෙන් වෙන් වීලාඇයිදෝ මගෙන් වෙන් වීලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
