Ninda Nena Rathriye Lyrics by HR Jothipala
Ninda Nena Rathriye (නින්ද නේන රාත්‍රීයේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Ninda Nena Rathriye lyrics in Sinhala script (නින්ද නේන රාත්‍රීයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ninda Nena Rathriye |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Ajantha Ranasinghe |
| VIEWS | 72 |
| UPDATED |
Ninda Nena Rathriye Lyrics
Ninda nena raathriye me paalu kaansiye
Paaya arundathi tharuwen enna kaanthiye
Kumudu kumariye oba nidana yahan thale
Kawula sameepaye mama innem pawan dale
Idunil nuwan piya sathapem raa nisansale
Ninda nena raathriye...
Arunodaye obe nethu sangale kalum sala
Sooriya perambare dinu ayurin sinasila
Senahe vijinipathin sanahan mata pawan sala
Ninda nena raathriye...නින්ද නේන රාත්‍රීයේ ගී පද
නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ
නින්ද නේන රාත්‍රීයේ.../
අරුණෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා
සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා
නින්ද නේන රාත්‍රීයේ.../Performances of Ninda Nena Rathriye
Cover versions, live performances, and reality-show contestant performances of “Ninda Nena Rathriye” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowNinda Nena Rathriye - නින්ද නේන රාත්‍රියේ | Sandali Maheesha Hiru Star Season 3 | Episode 78HR Jothipala
▶Reality ShowNinda Nena Rathriye - නින්ද නේන රාත්‍රියේ | Sahan Priyamal Hiru Star Season 3 | Episode 95HR Jothipala
▶Reality ShowNinda Nena Rathriye - නින්ද නේන රාත්‍රියේ | Shehan Milochana | Hiru Star Season 04 | SUPER 30Shehan Milochana
▶Reality ShowNinda Nena Rathriye (නින්ද නේන රාත්‍රියේ) | Sachintha Nirmal | Hiru Star Season 05Sachintha Nirmal
▶Reality ShowNinda Nena Rathriye - නින්ද නේන රාත්‍රියේ | Bhanuka Kavishan | Hiru Star - Season 04 | EPISODE 05Bhanuka Kavishan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ninda Nena Rathriye LyricsNinda Nena Rathriye Lyrics Englishනින්ද නේන රාත්‍රීයේනින්ද නේන රාත්‍රීයේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsAjantha Ranasinghe Lyricist