Me Loke Siyallo Lyrics by HR Jothipala
Me Loke Siyallo (මේ ලෝකේ සියල්ලෝ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Me Loke Siyallo lyrics in Sinhala script (මේ ලෝකේ සියල්ලෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Loke Siyallo |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 7 |
| UPDATED |
Me Loke Siyallo Lyrics
Me loke siyallo sina wenne ai do
Beela yai kiya man hitha inna honda nae
Bonna yai kiya mata bala karala
Me usas samaje dura paane pewuwa
Ape me samaje manik badeewee
Sudu adum adeewee kaluyi sit owunge
Ayek le pipasen suraawen naesimen
Surupee ladun dan labai sepa winoden
Me loke siyallo...
Mage jeewithe me gewi hodama kaale
Rangum winoden denui mata daenenne
Mulin gewapu kaale aluth wi hithe me
Wenasa hodata kere palak nae eyinnam
Me loke siyallo...
Nateemen gayimen suraawen winoden
Hodak nam nowe in lowe hati daene den
Maruna data loke nae natum winode
Pem keru siyallan dama taniwa yanne
Me loke siyallo...මේ ලෝකේ සියල්ලෝ ගී පද
මේ ලෝකේ සියල්ලෝ සිනා වෙන්නේ ඇයි දෝ
බීලා යයි කියා මං හිතා ඉන්න හොඳ නෑ
බොන්න යයි කියා මට බල කරලා
මේ උසස් සමාජේ ඳුරා පානේ පෙවුවා
අපේ මේ සමාජේ මැණික් බදීවී
සුදු ඇදුම් අදීවී කලුයි සිත් ඔවුන්ගේ
අයෙක් ලේ පිපාසෙන් සුරාවෙන් නැසීමෙන්
සුරූපී ලඳුන් දැන් ලබයි සැප විනෝදෙන්
මේ ලෝකේ සියල්ලෝ.../
මගේ ජීවිතේ මේ ගෙවී හොදම කාලේ
රැඟුම් විනෝදෙන් දැනුයි මට දැනෙන්නේ
මුලින් ගෙවපු කාලේ අලුත් වී හිතේ මේ
වෙනස හොදට කෙරේ පලක් නෑ එයින්නම්
මේ ලෝකේ සියල්ලෝ.../
නැටීමෙන් ගැයීමෙන් සුරාවෙන් විනෝදෙන්
හොදක් නම් නොවේ ඉන් ලොවේ හැටි දැනේ දැන්
මැරුණ දාට ලෝකේ නෑ නැටුම් විනෝදේ
පෙම් කෙරූ සියල්ලන් දමා තනිව යන්නේ
මේ ලෝකේ සියල්ලෝ.../Performances of Me Loke Siyallo
Cover versions, live performances, and reality-show contestant performances of “Me Loke Siyallo” on YouTube.
Cover Versions · 12
▶CoverMe Loke Siyallo (මේ ලෝකේ සියල්ලෝ) H.R. JothipalaWDNS Creator Studio
▶CoverMe Loke Siyallo | H. R. JothipalaH. R. Jothipala
▶Coverමෙ ලෝකේ සියල්ලෝ || එච් ආර් ජෝතිපාල || Me Loke siyallo || H.R JothipalaHithadara Jothi
▶CoverMe Loke Siyallo - H. R Jothipala ( මේ ලෝකේ සියල්ලෝ - එච්. ආර් ජෝතිපාල )Asintha playlist
▶Coverමේ ලෝකේ සියල්ලෝ සනත් විමලසිරිගේ සුපිරි ගායනය | Santh wimalsiri | Me Loke SiyalloPolkichcha - පොල්කිච්චා
▶CoverMe loke Siyallo - H.R Jothipala 08 මේ ලෝකේ සියල්ලෝKinjou-Sakura Resturant
▶Covercartoons animation song/me loke siyallo hina wenne eydo/sinhala old song/jema productionJema production
▶Coverමෙලොකෙ සියල්ලොjothi shadowu ushantha
▶Coverමේ ලෝකේ සියල්ලෝ / Me Loke SiyalloThusith silva
▶Coverමෙ ලෝකේ සියල්ලෝ | Me Loke Siyallo | Amal Parakrama (Original by H.R.Jothipala)Parakrama Rajapakse
▶Coverමෙලෝකේ සියල්ලෝ- ජෝතිABPTV
▶Coverමෙලෝකේ සියල්ලෝjagath ranawaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Loke Siyallo LyricsMe Loke Siyallo Lyrics Englishමේ ලෝකේ සියල්ලෝමේ ලෝකේ සියල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics