Hanga Gal Lene Lyrics by HR Jothipala
Hanga Gal Lene (හංඟා ගල් ලෙනේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Hanga Gal Lene lyrics in Sinhala script (හංඟා ගල් ලෙනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hanga Gal Lene |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 322 |
| UPDATED |
Hanga Gal Lene Lyrics
Hanga gal lene innna kumariye
Viru pem kumara obe
Ranga asu ara kandu hel pasu karan
Enawa kumariye
Hanga gal lene ...
Issara wage hitiyaalu kumarun vikuma
Ma men pemen bandi
Mudawa gena a welu hangu kumarika
Hanga gal lene ...
Iye wage hamuwenna aasai sandaawe
Badha maka dama
Adara wasanthiye ennnam oya soya
Hanga gal lene ....හංඟා ගල් ලෙනේ ගී පද
හංඟා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
රංගා අසු අරා කඳු හෙල් පසු කරන්
එනවා කුමරියේ
හංගා ගල් ලෙනේ ...
ඉස්සර වාගේ හිටියාලූ කුමරුන් විකුම්
මා මෙන් පෙමින් බැඳී
මුදවා ගෙන ආ වෙලූ හැංගූ කුමාරිකා
හංඟා ගල් ලෙනේ ...
ඊයේ වාගේ හමුවෙන්න ආසයි සැන්දෑවේ
බාධා මකා දමා
ආදර වසන්තියේ එන්නම් ඔයා සොයා
හංගා ගල් ලෙනේ ....
Performances of Hanga Gal Lene
Cover versions, live performances, and reality-show contestant performances of “Hanga Gal Lene” on YouTube.
Cover Versions · 7
▶Coverහංගා ගල් ලෙනේ | Hanga gal lene | Sinhala Remix | HR Jothipala songs | @AnuubeatAnuu beat
▶CoverHanga Gal Lene (හංගා ගල් ලෙනේ) Remix - K Music Official | New Sinhala Remix 2026 | HR Jothipala SongK Music Official
▶Coverහංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ - hanga gal lene - Hr JothipalaSwara Mathaka | ස්වර මතක
▶CoverHanga Gal Lene | හංගා ගල් ලෙනේ | HR Jothipala EDM Cover@GNMelodyStudioGN Melody Studio
▶CoverHanga Gal Lene | හංඟා ගල් ලෙනේ | H.R. Jothipala | Sinhala Emotional Classic | Sindu MasterSindu Master
▶Coverහංඟා ගල් ලෙනේ | Reggae Cover | Hanga Gal Lene @RASTALANKARASTA LANKA
▶CoverHanga Gal Lene (හංගා ගල් ලෙනේ) - HR Jothipala | Modern Cover 2026Umesh Vibe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hanga Gal Lene LyricsHanga Gal Lene Lyrics Englishහංඟා ගල් ලෙනේහංඟා ගල් ලෙනේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics