Ma Thani Wuwa Lyrics
by HR Jothipala
“ma tani wuwa jeewithaye nosithu wilasaye” (මා තනි වූවා ජීවිතයේ නොසිතු විලාසයේ), Ma Thani Wuwa (මා තනි වූවා) lyrics: a Sinhala heartbreak song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා තනි වූවා ගී පද.
| SONG | Ma Thani Wuwa |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 3 |
| UPDATED |
Ma Thani Wuwa Lyrics Singlish
ma tani wuwa jeewithaye nosithu wilasaye
oba ma durai durai lade sihine sabae nowe ae
nae sanda paaya mage lowe ... //
ho... ho...ho..
oba hamu wuwa ae eda dine hada hadana wedana .. aa...
ma pathuwe nae mese divi pudana chethana kimado
me wage wedana nohada idiri lade ae
ma lada hinda pirimi bhawe
ma tani wuwa ...
haa..haa..haa..haa..//
jeewithaye ae vidaa niwu ae adaraye kalpana aa...
kaawetha do ya wune hitawathiya ko mage
lowe oba sarasu malhina kohedo
ae sihina waasana widasaa hidimi mese ae..
ko oba paewasu sabae sene ...
ma tani wuuwa ..//මා තනි වූවා ගී පද
මා තනි වූවා ජීවිතයේ නොසිතු විලාසයේ
ඔබ මා දුරයි දුරයි ළදේ සිහිනේ සැබෑ නොවේ ඒ
නෑ සඳ පායා මගේ ලොවේ ... //
හෝ... හෝ...හෝ..
ඔබ හමු වූ ඒ එදා දිනේ හද හඩනා වේදනා .. ආ...
මා පැතුවේ නෑ මෙසේ දිවි පුදනා චේතනා කිමදෝ
මේ වාගේ වේදනා නොහඩා ඉදිරි ලදේ ඒ
මා ලද හින්දා පිරිමි භවේ
මා තනි වූවා ...
හා..හා..හා..හා..//
ජීවිතයේ ඒ විඩා නිවූ ඒ ආදරයේ කල්පනා ආ...
කාවෙත දෝ යා වුණේ හිතවතිය කෝ මගේ
ලොවේ ඔබ සැරසූ මල්හිනා කොහෙදෝ
ඒ සිහින වාසනා විදසා හිඳිමි මෙසේ ඒ..
කෝ ඔබ පැවසූ සැබෑ සෙනේ ...
මා තනි වූූවා ..//
Related Songs and Tags
Ma Thani Wuwa LyricsMa Thani Wuwa Lyrics Englishමා තනි වූවාමා තනි වූවා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics