Dakkoth Padmavathi Lyrics by HR JothipalaStage Drama Songs
Dakkoth Padmavathi (දැක්කොත් පද්මාවතී) is a Sinhala song sung by HR Jothipala and Stage Drama Songs. The lyrics were written by John De Silva. This page presents the Dakkoth Padmavathi lyrics in Sinhala script (දැක්කොත් පද්මාවතී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dakkoth Padmavathi |
|---|---|
| SINGER | HR Jothipala, Stage Drama Songs |
| LYRICIST | John De Silva |
| VIEWS | 60 |
| UPDATED |
Dakkoth Padmavathi Lyrics
Aale nokara beri...
Dekkoth Padmavathi
Aale nokara beri//
Lalaate chandrayaa se pene...
Dekkoth Padmavathi
Aale nokara beri//
Megha se keshaa ve
Ae ge greeva shak se ve
Aho ae ge greeva shak se ve//
Lameda hansayin se pene...
Aale nokara beri...
Dekkoth Padmavathi
Aale nokara beri//
Muktha se dantha ve
Ae ge varna swarnaa ve//
Aho ae ge varna swarnaa ve//
Lameda hansayin se pene...
Aale nokara beri...දැක්කොත් පද්මාවතී ගී පද
ආලේ නොකරා බැරී...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//
ලලාටේ චන්ද්‍රයා සේ පෙනේ...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//
මේඝ සේ කේශා වේ
ඇගේ ග්‍රීව ශක් සේ වේ
අහෝ ඈගේ ග්‍රීව ශක් සේ වේ//
ළමැද හංසයින් සේ පෙනේ...
ආලේ නොකරා බැරී...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//
මුක්තා සේ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ//
අහෝ ඈගේ වර්ණ ස්වර්ණා වේ//
ළමැද හංසයින් සේ පෙනේ...
ආලේ නොකරා බැරී...
Performances of Dakkoth Padmavathi
Cover versions, live performances, and reality-show contestant performances of “Dakkoth Padmavathi” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowDakshina Didula | Dakkoth Padmawathi (දැක්කොත් පද්මාවතී) | Blind Auditions|The Voice Teens Sri LankaDakshina Didula
▶Reality Show3 Brothers | Dakkoth Padmawathi (දැක්කොත් පද්මාවතී) | Live Shows Round 02 | The Voice Sri Lanka3 Brothers
▶Reality Show3 Brothers | Dakkoth Padmawathi (දැක්කොත් පද්මාවතී) | Live Shows Round 02 | The Voice Sri Lanka3 Brothers
Cover Versions · 12
▶Coverදැක්කොත් පද්මාවතී - Dakkoth Padmawathi | පද්මාවතී නුර්තිය - Padmawathi Nurthiya | මනෝ මන - Mano ManaJayalath Manorathna
▶CoverDakkoth Padmawathi (දැක්කොත් පද්මාවතී) OLDS | Ashen x Dimi3 x PasanOshan Liyanage Dance
▶CoverDakkoth Padmawathi | දැක්කොත් පද්මාවතී.. ආලේ නොකරා බැරී..Charana TV
▶Cover06 නූර්ති ගී ගායනය දැක්කොත් පද්මාවතී | Nurthi Dakkot padmawatiSangeetha Guruwaraya
▶Coverදැක්කොත් පද්මාවති [ පද්මාවති ] - DAKKOTH PADHMAVATHI - PADMAVATHI - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverදැක්කොත් පද්මාවතී / Dakkoth Padmawathi - M. D. Chandrapala - Film : SATH SAMUDURA (1967)I.G. Bandula (Bandula Gamage)
▶CoverDakkoth Padmavathi | දැක්කොත් පද්මාවතී | Numbare සුපිරි ගැහිල්ලක්Numbare - නම්බරේ
▶Coverදැක්කොත් පද්මාවතී (මුල් ගැයුම)/ Dekkoth Padmawathi - B. De Silva, 1918 (පැරණි නූර්ති ගී)Thamalka Nilakshana
▶CoverDakkoth Pathmawathi- H. R. Jothipala with SunflowerGee Rashoghaya.lk
▶CoverDakkoth Padmawathi - දැක්කොත් පද්මාවතී ~ Pathum Danansooriya Culture EnsemblePathum Danansooriya - Official
▶CoverDakkoth Padmavathi Aale Nokara Bari (දැක්කොත් පද්මාවතී) – EDM Remix 2026NeuroMusic143
▶Coverදැක්කොත් පද්මාවතී | Chipmunks song | Ashen & Dimi3 | Dakkoth PadmawathiNimaa beatz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dakkoth Padmavathi LyricsDakkoth Padmavathi Lyrics Englishදැක්කොත් පද්මාවතීදැක්කොත් පද්මාවතී ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsJohn De Silva Lyricist