Oba Nidanna Lyrics
by HR Jothipala
“Oba nidanna oba nidanna” (ඔබ නිදන්න ඔබ නිදන්න): Oba Nidanna (ඔබ නිදන්න) lyrics, a Sinhala love song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ නිදන්න ගී පද.
| SONG | Oba Nidanna |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Oba Nidanna Lyrics Singlish
Oba nidanna oba nidanna...
Suven sethapila
Iha iddhara mama innam...
Pawan sala sala ...//
Pembarayan pembariyan vetha kiyu katha...
Pavasannam soduriye mama obata gotha gotha...
Rusiru komala ruva rasadun ulai mage nethe...
Isurumuniye pem yuwalada kiya mata sithe...
Oba nidanna oba nidanna .../
Hitha mage hadunagath paramadariye...
Oba wage sundariyan aetha sigiriye...
Ape lovata navodaye eliya padana...
Aluth irak payanu aetha heta udesana...
Oba nidanna oba nidanna ...//ඔබ නිදන්න ගී පද
ඔබ නිදන්න ඔබ නිදන්න...
සුවෙන් සැතපිලා
ඉහ ඉද්දර මම ඉන්නම්...
පවන් සල සලා ...//
පෙම්බරයන් පෙම්බරියන් වෙත කියු කතා...
පවසන්නම් සොදුරියෙ මම ඔබට ගොත ගොතා...
රුසිරු කොමල රුව රසදුන් උලයි මගෙ නෙතේ...
ඉසුරුමුනියෙ පෙම් යුවලද කියා මට සිතෙ...
ඔබ නිදන්න ඔබ නිදන්න .../
හිත මාගෙ හඳුනාගත් පරමාදරියේ...
ඔබ වාගෙ සුන්දරියන් ඈත සීගිරියේ...
අපෙ ලොවට නවොදයෙ එලිය පාදනා...
අලුත් ඉරක් පායනු ඈත හෙට උදෑසන...
ඔබ නිදන්න ඔබ නිදන්න ...//Performances of Oba Nidanna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nidanna” on YouTube.
Live Performances · 5
▶Liveඔබ නිදන්න - Oba nidanna ( Cover ) | @ChitralChitySomapalaSrilanka at Untitled - LiveChitral Chity Somapala
▶Liveඔබ නිදන්න | Oba Nidanna - MARIANS Unplugged (DVD Video)Marians
▶Liveඔබ නිදන්න | Oba Nidanna - MARIANS Unplugged (DVD Video)Nalin Perera
▶LiveOba Nidanna - ඔබ නිදන්න @ Golden Oldies Of The 70's with Chandimal Live In ConcertTorana Entertainment
▶Liveඔබ නිදන්න | Oba Nidanna | Feedback Live Wedding show | Suchithra + ShehaniCinemagic.effect
Cover Versions · 12
▶CoverOba Nidanna Oba Nidanna | ඔබ නිදන්න....ඔබ නිදන්න | H. R. Jothipala | Romesh JothiRomesh Jothi Official
▶CoverOba Nidanna ( ඔබ නිදන්න ) | Nalin Perera | Piyum Neela VilaNalin Perera
▶CoverOba Nidanna Oba Nidanna...ඔබ නිදන්න....ඔබ නිදන්න ~ H. R. Jothipala ~Dedunu Tennakoon
▶CoverOba Nidanna Oba Nidanna | ඔබ නිදන්න | Nalin Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverOba Nidanna | ඔබ නිදන්න | Rookantha GunathilakeTorana Music
▶CoverOba Nidanna Oba Nidanna | ඔබ නිදන්න ඔබ නිදන්න | එච්.ආර්.ජෝතිපාල (Reggae Version)Melody Covers LK
▶Coverඔබ නිදන්න...H.R Jothipala~Oba Nidanna༺S.Perera༻
▶CoverOba Nidanna| ඔබ නිදන්න ඔබ නිදන්න - HR Jothipala Cover by AkshyAthuAkshyAthu
▶Coverඔබ නිදන්න ( Acoustic) | Oba Nidanna | Chitral Somapala | H. R. JothipalaCeylon Acoustic House
▶CoverOba Nidanna | ඔබ නිදන්න (Cover Version) - SHA TRAVELSSHA Art👐
▶CoverOba Nidanna Oba Nidanna ඔබ නිදන්න ඔබ නිදන්න HR JothipalaMy Smart Songs
▶Coverඔබ නිදන්න ඔබ නිදන්න || H.R Jothipala || oba nidanna oba nidanna || එච් ආර් ජෝතිපාලHithadara Jothi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nidanna LyricsOba Nidanna Lyrics Englishඔබ නිදන්නඔබ නිදන්න ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics