Onchili Chili Chilla Maleya Lyrics by HR Jothipala
Onchili Chili Chilla Maleya (ඔන්චිලි චිලි චිල්ල මලේයා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Onchili Chili Chilla Maleya lyrics in Sinhala script (ඔන්චිලි චිලි චිල්ල මලේයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Onchili Chili Chilla Maleya |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 63 |
| UPDATED |
Onchili Chili Chilla Maleya Lyrics
(Onchili chili chilla maleya
Wella digata nelli kaleya...////)
Malak wage oba thiyala ran onchille
Rukul demin padinnako ma siyumelle
Watin pitin sihil sulan hama adenne
Obei magei kathandare tama kiyanne
Kurullane balapiyaw mage kirilli
Kedallemai noyayi ehe mehe igillii
Mage kirilli mage kirilli
Mage kirilli mage kirilli
(Onchili chili chilla maleya
Wella digata nelli kaleya...//)
Walakulu wage duhul salu kohendoo
Ruwan ridi minimuthu kese genemdoo
Kasun viman pulun yahan kohen soyamdoo
Namuth paravi kumari ma sathu nowedoo
Kurullane balapiyaw mage kirilli
Kedallemai noyayi ehe mehe igillii
Mage kirilli mage kirilli
Mage kirilli mage kirilli
(Onchili chili chilla maleya
Wella digata nelli kaleya...////)ඔන්චිලි චිලි චිල්ල මලේයා ගී පද
(ඔන්චිලි චිලි චිල්ල මලේයා
වැල්ල දිගට නෙල්ලි කැලේයා...////)
මලක් වගේ ඔබ තියලා රං ඔන්චිල්ලේ
රුකුල් දෙමින් පදින්නකෝ මා සියුමැල්ලේ
වටින් පිටින් සිහිල් සුළං හමා ඇදෙන්නේ
ඔබෙයි මගෙයි කතන්දරේ තමා කියන්නේ
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී
කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී
මගේ කිරිල්ලී මගේ කිරිල්ලී
මගේ කිරිල්ලී මගේ කිරිල්ලී
(ඔන්චිලි චිලි චිල්ල මලේයා
වැල්ල දිගට නෙල්ලි කැලේයා...//)
වළාකුළු වගේ දුහුල් සළු කොහෙන්දෝ
රුවන් රිදී මිණිමුතු කෙසේ ගෙනෙම්දෝ
කසුන් විමන් පුළුන් යහන් කොහෙන් සොයම්දෝ
නමුත් පරවි කුමාරි මා සතු නොවේදෝ
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී
කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී
මගේ කිරිල්ලී මගේ කිරිල්ලී
මගේ කිරිල්ලී මගේ කිරිල්ලී
(ඔන්චිලි චිලි චිල්ල මලේයා
වැල්ල දිගට නෙල්ලි කැලේයා...////)Performances of Onchili Chili Chilla Maleya
Cover versions, live performances, and reality-show contestant performances of “Onchili Chili Chilla Maleya” on YouTube.
Cover Versions · 12
▶CoverOnchili Chili Chilla Maleya, H.R. Jothipala, ඔන්චිලිචිලි චිල්ල මලේයාNadee Nisansala
▶CoverOnchili Chili Chilla Maleya | ඔන්චිලි චිලි චිල්ල මලේයා ..| 𝐑𝐚𝐧𝐣𝐚𝐧 𝐑𝐚𝐦𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 with saharaflashVISHMI VIDEO TEAM
▶Coverඔන්චිලි චිලි චිල්ල මලේයා .. Master ...H.R.JothipalaA.D. indika kumara
▶Coverඔන්චිලි චිලි චිල්ල මලේයා Onchi chili chiliVijaya Jothi Facebook Page
▶Coverඔන්චිලි චිලි චිල්ල මලේයා ~ රවීන් සහ සරිත් සුරිත්Raween Kanishka Fan Club
▶CoverSinhal Song HR Jothipala Onchili chili Chilla MaleyaTheSuduaraliya
▶CoverOnchili Chili Chilla Maleya | ඔන්චිලි චිලි චිල්ල මලේයා ..| 𝐑𝐚𝐧𝐣𝐚𝐧 𝐑𝐚𝐦𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 with saharaflashVISHMI TV
▶CoverOnchili Chili Chillamale - ඔන්චිලී චිලී චිල්ල මලේයා | HR JothipalaKO Music 🎧
▶CoverOnchili Chili Chilla Maleya (ඔන්චිලි චිලි චිල්ල මලේයා) - Muditha Mali @ Katana Dec 2022 with HorizonMuditha Mali
▶CoverOnchili Chili Chilla Maleya ඔන්චිලි චිල්ල මලේයා - HR Jothipala | Punjabi Bhangra Fusion | GenZ VibesGen Z Vibes
▶Coverඔන්චිලි චිලි චිල්ල මලේයා Onchili chili chilla maleyaday off me
▶CoverOnchili chili chilla maleya (ඔන්චිලි චිලි චිල්ල මලේයා) DJ Mix..AI-Mathaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Onchili Chili Chilla Maleya LyricsOnchili Chili Chilla Maleya Lyrics Englishඔන්චිලි චිලි චිල්ල මලේයාඔන්චිලි චිලි චිල්ල මලේයා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics