Ratakin Eha Lyrics by Priya Sooriyasena
Ratakin Eha (රටකින් එහා ඉගිලී) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Prema Keerthi De Alwis and Premakeerthi de Alwis, and the music is composed by Clarence Wijewardena. This page presents the Ratakin Eha lyrics in Sinhala script (රටකින් එහා ඉගිලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ratakin Eha |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Prema Keerthi De Alwis, Premakeerthi de Alwis |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 2,009 |
| UPDATED |
Ratakin Eha Lyrics
Ratakin ehaa igilee, thaniwenna bea
Sithakin nowe kisida, harayanne maa
Adamen lande heta nea hamuwenne maa
Genayami obe adare adare
Naa dalu dethol hasaralee matha welee
Aa giya gaman sihiwa eie yali yalee
Asamana uu ea apa adaree..
Kisida binden nea sakayak nathe...
Ratakin ehaa igilee, thaniwenna bea
Sithakin nowe kisida, harayanne maa
Adamen lande heta nea hamuwenne maa
Genayami obe adare adare
Athinatha wela patalala ranhuyen
Oba genayamee sapuralaa sithu pathum
Heta ea dinedi sayuren eahaa
Piligannawa..do pamini wahaa...
Ratakin ehaa igilee, thaniwenna bea
Sithakin nowe kisida, harayanne maa
Adamen lande heta nea hamuwenne maa
Genayami obe adare adareරටකින් එහා ඉගිලී ගී පද
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ...
සිතකින් නොවේ කිසිදා...
හැරයන්නෙ මා
අදමෙන් ලඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා...
ගෙනයමි ඔබේ ආදරේ...
ආදරේ...
නා දළු දෙතොල්
හසරැලි මත වෙලී...
ආගිය ගමන් සිහිව එයි යළි යළි
අසමාන වූයේ අප ආදරේ...
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ...
සිතකින් නොවේ කිසිදා...
හැරයන්නෙ මා
අතිනත වෙලා
පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි...
සපුරලා සිතු පැතුම්...
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණී වහා
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ...
සිතකින් නොවේ කිසිදා...
හැරයන්නෙ මාRelated Songs and Tags
Ratakin Eha LyricsRatakin Eha Lyrics Englishරටකින් එහා ඉගිලීරටකින් එහා ඉගිලී ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsClarence Wijewardena ComposerPrema Keerthi De Alwis Lyricist