Sihina Vijethe Saranne Sada Lyrics
“Sihina vijithe.. saranne sada” (සිහින විජිතේ.. සරන්නේ සදා): Sihina Vijethe Saranne Sada (සිහින විජිතේ සරන්නේ සදා) lyrics, a Sinhala love song sung by Priya Sooriyasena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහින විජිතේ සරන්නේ සදා ගී පද, and many know it simply as Sihina vijithe...
| SONG | Sihina Vijethe Saranne Sada |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sihina Vijethe Saranne Sada Lyrics Singlish
Sihina vijithe.. saranne sada..
Hamuvenna piyavi vijithaye.. jeevithe.. //
Himavathe sisila obayi sithami..
Vanamale suwada obayi sithami..
Sathutu piri sagare
Sandakan obayi adare..
Sihina vijithe..
Hema dine sihina lowe norandi
Heta dine piyavi lesin hamuvi
Senehasin lanwela
Vimasamu sithin yawela..
Sihina vijithe..සිහින විජිතේ සරන්නේ සදා ගී පද
සිහින විජිතේ.. සරන්නේ සදා..
හමුවන්න පියවි විජිතයේ.. ජීවිතේ.. //
හිමවතේ සිසිල ඔබයි සිතමී..
වනමලේ සුවඳ ඔබයි සිතමී..
සතුටු පිරි සාගරේ
සඳකැන් ඔබයි ආදරේ..
සිහින විජිතේ..
හැම දිනේ සිහින ලොවේ නොරැඳී
හෙට දිනේ පියවි ලෙසින් හමුවී
සෙනෙහසින් ලංවෙලා
විමසමූ සිතින් යාවෙලා..
සිහින විජිතේ..Performances of Sihina Vijethe Saranne Sada
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Vijethe Saranne Sada” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Vijethe Saranne Sada LyricsSihina Vijethe Saranne Sada Lyrics Englishසිහින විජිතේ සරන්නේ සදාසිහින විජිතේ සරන්නේ සදා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics


