Mee Kakuna Kale Lyrics by Priya Sooriyasena
Mee Kakuna Kale (මී කැකුණ කාලේ) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Mee Kakuna Kale lyrics in Sinhala script (මී කැකුණ කාලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mee Kakuna Kale |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 287 |
| UPDATED |
Mee Kakuna Kale Lyrics
Mee kaekuna kaale, gange ehaa kone
Mage sudu haamine, sudu haamine
Mage sudu haamine, sudu haamine
Numbe seedewi roopiri
Mage nedo maa roobaree
Rata kaasi ridee malu one na
Rata kaasi ridee malu one na
Mata sahewee siriyaawa muhune
Dura yaawida maa daalaa haa haa epa
Mee kaekuna kaale .../
Guru paare elaa, ratu paawade
Guru paare elaa, ratu paawade
Yana leeliata aashawe boma
Mama maharaja wu daata mage biso
Mee kaekuna kaale .../මී කැකුණ කාලේ ගී පද
මී කැකුණ කාලේ, ගඟේ එහා කොනේ
මගේ සුදු හාමිනේ, සුදු හාමිනේ
මගේ සුදු හාමිනේ, සුදු හාමිනේ
නුඹේ සීදේවි රූපිරි
මගේ නේදෝ මා රූබරී
රට කාසි රිදී මලු ඕනෑ නැ
රට කාසි රිදී මලු ඕනෑ නැ
මට සැහෙවී සිරියාව මුහුණේ
දුර යාවිද මා දාලා හා හා එපා
මී කැකුණ කාලේ .../
ගුරු පාරේ එලා, රතු පාවඩේ
ගුරු පාරේ එලා, රතු පාවඩේ
යන ලේඑලිට ආශාවේ බෝමා
මම මහරජ වූ දාට මගේ බිසෝ
මී කැකුණ කාලේ .../Related Songs and Tags
Mee Kakuna Kale LyricsMee Kakuna Kale Lyrics Englishමී කැකුණ කාලේමී කැකුණ කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics