Kandan Yannam Ran Mal Mala Lyrics by Priya Sooriyasena
Kandan Yannam Ran Mal Mala (කැන්දන් යන්නම් රන් මල් මාලා) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Kandan Yannam Ran Mal Mala lyrics in Sinhala script (කැන්දන් යන්නම් රන් මල් මාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandan Yannam Ran Mal Mala |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 28 |
| UPDATED |
Kandan Yannam Ran Mal Mala Lyrics
Kendan yannam ran mal mala dala
Payanana tharuwe
Tharu palanda muthu palanda
Tharu muthu wel palanda
Kendan yannam ran mal mala dala
Payanana tharuwe
Tikiri kaalayedee gayu ee wew there aaye
Punchi oruwe pawela yamu nelum wil yaaye
Sanda negila mal pipila
Wew there aaye
Kendan yannam...
Senehe paaye maligawe muthu sinaha rawe
Soya sihinen pawela aetha kandu yaaye
Himi wewa kawada ho
Muthu sinaha rawe
Kendan yannam...කැන්දන් යන්නම් රන් මල් මාලා ගී පද
කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා
පායනා තරුවේ//
තරු පළඳා මුතු පළඳා
තරු මුතු වැල් පළඳා
කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා
පායනා තරුවේ
ටිකිරි කාලයේදී ගැයූ ඒ වැව් තෙරේ ආයේ
පුංචි ඔරුවේ පාවෙලා යමු නෙලුම් විල් යායේ
සඳ නැගිලා මල් පිපිලා
වැව් තෙරේ ආයේ...
කැන්දන් යන්නම්...
සෙනෙහේ පායේ මාළිගාවේ මුතු සිනහා රාවේ
සොයා සිහිනෙන් පාවෙලා ඈත කඳු යායේ
හිමි වේවා කවදා හෝ
මුතු සිනහා රාවේ
කැන්දන් යන්නම්...
Performances of Kandan Yannam Ran Mal Mala
Cover versions, live performances, and reality-show contestant performances of “Kandan Yannam Ran Mal Mala” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶CoverKandan Yannam | කැන්දන් යන්නම් | Sons of Priya Suriyasena Milton Mallawarachchi and Greshan AnandaPriya Suriyasena
▶Coverකැන්දන් යන්නම්, Kendan Yannam Ranmal Mala Daalaa - Milton and Priya Original Movie songruwantha wijethunga
▶Coverකැන්දන් යන්නම් රන් මල් මාලා දාලා / Kendan yannam ran mal maala daala.... Amigoz 93Amigoz 93
▶Coverකැන්දන් යන්නම් රන්මල් මාලා දාලා/අනිල් කුමාර/kendan yannam ranmal maala dala/anil kumaraLAK VIDEO
▶CoverKandan yannam ran mal mala dala. Milton Mallawarachchi.Venus
▶CoverKendan Yannam - කැන්දන් යන්නම් රන් මල්මාලා - Milton Mallawaarachchi+Priya Suriyasena+Gratian AnandaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverකැන්දන් යන්නම් රන් මල් මාලා දාලා KANDAN YANNAM RAN MAL MALA DALA – මිල්ටන් මල්ලවආරච්චිHarmony Collection
▶CoverKandan yannam | Female Cover | කැන්දන් යන්නම් | Milton Mallawarachchi | @sitharaevanzmusicSitharaa Evanz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandan Yannam Ran Mal Mala LyricsKandan Yannam Ran Mal Mala Lyrics Englishකැන්දන් යන්නම් රන් මල් මාලාකැන්දන් යන්නම් රන් මල් මාලා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics
