Lihinin Rena Piya Salanne Lyrics by Priya Sooriyasena
Lihinin Rena Piya Salanne (ළිහිණින් රෑන පියා සලන්නේ) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Dharmarathna Perera, and the music is composed by Sarath Dasanayake. This page presents the Lihinin Rena Piya Salanne lyrics in Sinhala script (ළිහිණින් රෑන පියා සලන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lihinin Rena Piya Salanne |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Dharmarathna Perera |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 471 |
| UPDATED |
Lihinin Rena Piya Salanne Lyrics
Lihininn raena piya salanne
Mandaaram vehi poda vetenne
Ruk mal handaave pipenne
Sihinenvath numba nae penenne
Lihininn raena piya salanne
Mandaaram vehi poda vetenne
Ganga diya hadanne
Vihangun asanne
Nuba kothanakada kiyaala
Nuba kothanakada kiyaala
Pera se maa soyaala
Mahade gini nivaala
Gamata enna avith yanna raththarang
Lihininn raena piya salanne
Mandaaram vehi poda vetenne
Ruk mal handaave pipenne
Sihinenvath numba nae penenne
Mata himi manali
Pitagam giyaave
Virasaka novemu kiyaala
Virasaka novemu kiyaala
Sansare kohae ho
Ipadee muna gaeseela
Ven novanna perum puramu raththarang
Lihininn raena piya salanne
Mandaaram vehi poda vetenne
Ruk mal handaave pipenne
Sihinenvath numba nae penenneළිහිණින් රෑන පියා සලන්නේ ගී පද
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
ගඟ දිය හඬන්නේ
විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා
නුඹ කොතැනකද කියාලා
පෙර සේ මා සොයාලා
මහදේ ගිණි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරං
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
මට හිමි මනාළී
පිටගම් ගියාවේ
විරසක නොවෙමු කියාලා
විරසක නොවෙමු කියාලා
සංසාරේ කොහේ හෝ
ඉපදී මුණ ගැසීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරං
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේRelated Songs and Tags
Lihinin Rena Piya Salanne LyricsLihinin Rena Piya Salanne Lyrics Englishළිහිණින් රෑන පියා සලන්නේළිහිණින් රෑන පියා සලන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsSarath Dasanayake ComposerDharmarathna Perera Lyricist