Malata Suwanda Se Yowun Jiwithe Lyrics by Sunil Edirisinghe
Malata Suwanda Se Yowun Jiwithe (මලට සුවඳ සේ යොවුන් ජීවිතේ) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Malata Suwanda Se Yowun Jiwithe lyrics in Sinhala script (මලට සුවඳ සේ යොවුන් ජීවිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malata Suwanda Se Yowun Jiwithe |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 575 |
| UPDATED |
Malata Suwanda Se Yowun Jiwithe Lyrics
(Malata suwada se yowun jeewithe
Pilagamu api newum adare)..//
Hada sinawe nethu dayawe
Mahima kiyamu sonduru lowata sitha niwewi
(Bambara thudaka pahasa pipunu mal patawi
Werala wela saayura pawasa gim niwawi)..//
Oba soyaa e maa soyaa e
Sasala lowama nisala senehasin bandewi
Malata suwada se.../
(Netha nuhuru kandula nethu piyan wasawi
Gata sisila pawana hada gabin hamawi)..//
Sanda latawe hiru sinawe
Nohimi nihanda arutha adare kiyawi
Malata suwada se...මලට සුවඳ සේ යොවුන් ජීවිතේ ගී පද
(මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමූ අපි නැවුම් ආදරේ)..//
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි
(බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී)..//
ඔබ සොයා ඒ මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී
මලට සුවඳ සේ.../
(නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී)..//
සඳ ලතාවේ හිරු සිනාවේ
නොහිමි නිහඬ අරුත ආදරේ කියාවී
මලට සුවඳ සේ.../Performances of Malata Suwanda Se Yowun Jiwithe
Cover versions, live performances, and reality-show contestant performances of “Malata Suwanda Se Yowun Jiwithe” on YouTube.
Cover Versions · 8
▶CoverMalata Suwada Se | මලට සුවඳ සේ | Pop Ballad Cover Song | Sinhala Love Song 2025Rose Music - රෝස් මියුසික්
▶Coverමලට සුවඳ සේ - Malata Suwanda Se | Sunil Edirisinghe | AI Cover | Swara Nada - ස්වර නාදSwara Nada
▶CoverMalata Suwanda Se | මලට සුවඳ සේ | Female Cover by @norha_coversNORHA
▶Coverමලට සුවද සේ යොවුන් ජීවිතේ … | Malata Suwada se .... | Female Cover songSajiya TV
▶CoverMalata Suwada Se Youn Jiwithe |මලට සුවඳ සේ යොවුන් ජිවිතේ | Heart Touching Sinhala AI Cover Song..Sinhala Ai beats
▶CoverMalata Suwada Se ( මලට සුවඳ සේ යොවුන් ජීවිතේ ) EDM Remix | Sinhala EDM Remix 2026 | High Bass MixDJ Nuwan Chamara
▶Coverමලට සුවඳ සේ යොවුන් ජීවිතේ | EDM DJ Mix | Malata Suwada Se | Sunil Edirisinghe | CA StudioCA Studio
▶CoverMalata Suwada Se |මලට සුවඳ සේ යොවුන් ජීවිතේ | EDM Versions Remix by Hashi EDM VibeHashi EDM Vibe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malata Suwanda Se Yowun Jiwithe LyricsMalata Suwanda Se Yowun Jiwithe Lyrics Englishමලට සුවඳ සේ යොවුන් ජීවිතේමලට සුවඳ සේ යොවුන් ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist