Kale Pan Atha Lyrics
“Kale pen atha navum raha netha” (කලේ පැන් ඇත නැවුම් රහ නැත), Kale Pan Atha (කලේ පැන් ඇත) lyrics: a Sinhala song of nostalgia sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කලේ පැන් ඇත ගී පද, and many know it simply as Kale pen.
| SONG | Kale Pan Atha |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Kale Pan Atha Lyrics Singlish
Kale pen atha navum raha netha
Mokada manda linda wuye
Pulussagath rotiya karavi
Mokada manda lipata wuye
Hadagath lunu mirisa raha netha
Mokada manda divata wuye..
Sale gahakola sulanga atha eda
Sihila koi atha giyado
Kola bawa musu sina handa netha
Sawan bihiriwa giyado...
Purudu niwahana nuhuru winam
Kata me gena kiyanem
Kata me gena kiyanem mama
Birinde na gam gohin..කලේ පැන් ඇත ගී පද
කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටිය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ..
සැලේ ගහකොළ සුළඟ ඇත එද
සිහිළ කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ...
පුරුදු නිවහන නුහුරු වීනම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්..
Performances of Kale Pan Atha
Cover versions, live performances, and reality-show contestant performances of “Kale Pan Atha” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverKale Pan Atha - Sunil Edirisinghe | Sinhala Songs ListingAsian Music Tune
▶Coverකලේ පැන් ඇත Kale Pan Atha Sunil EdirisingheSRI Sindu
▶Coverකලේ පැන් ඇත ගී අරුත | Kale Pan Atha Meaning | Sunil Edirisinghe Kale Pan Atha Song MeaningRandunu Yasaranga
▶CoverKale Pan Atha Nawum Raha Natha - Sunil EdirisingheSinhala Old Hits
▶CoverKale Pan Atha - Sunil Edirisinghe (Sinhala Mp3 Songs)SunilEdirisingheMP3
▶Coverකලේ පැන් ඇත/kale pan atha/සුනිල් එදිරිසිංහ/sunil edrisghaLalith Presents
▶CoverNomiyena Sihinaya ඒ ගීතේ K D K ITN කලේ පැන් නැතA A J S Adhikari
▶Coverකලේ පැන් ඇත නැවුම් රහා නැත මොකද මන්දා ලිදට.......sugath subasinghe
▶Coverකලේ පැන් ඇත නැවුම් රහ නැත (Kale Pan Atha Nawum Raha Natha)Singhala Songs
▶Coverකලේ පැන් ඇත.Mr.Sandaruwan ECG Tech. National Cancer Institute-Maharagama.indika ranasingha
▶Coversunil edirisingha- kale pen atha newum raha nethanonesena Gee ( නොනැසෙන ගී )
▶Coverබිරින්දෑ නෑ ගම් ගොහින්.....Mahesh Bernard
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kale Pan Atha LyricsKale Pan Atha Lyrics Englishකලේ පැන් ඇතකලේ පැන් ඇත ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
