Mee Ada Sandama Lyrics
“Me ada sandama noweda numbe gepale pila matatat wetenne” (මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ), Mee Ada Sandama (මේ අඩ සඳම) lyrics: a Sinhala love song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ අඩ සඳම ගී පද.
| SONG | Mee Ada Sandama |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Mee Ada Sandama Lyrics Singlish
Me ada sandama noweda numbe gepale pila matatat wetenne
Mudu seeta sulanga nidi nethi numba gena kondura kiyanne
Me senehe kanda numbe hitata bara wedi wunu hinda
Mage pathum kanda numbe pamula wisirunido manda
Naesiyan bahata awanatha wee ma haragiya hinda
Mage pahan kanda niwee giya dannawada manda
Me ada sandama ...
Riyasaka lesa pera pina pawa apa pasupasa awenam
Me wirasakayak wela motada pera pem keruwanam
Rahasak nae min mathuwath wenasak nae ma nam
Hasarak nethi adarayak yali nopatami kisida man
Me ada sandama ...මේ අඩ සඳම ගී පද
මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුලඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ //
මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා //
මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ මන්දා
නෑසියන් බහට අවනත වී මා හැරගිය හින්දා
මගෙ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා
මේ අඩ සඳම ...
රියසක ලෙස පෙර පින පව අප පසුපස ආවේනම් //
මේ විරසකයක් වෙලා මොටද පෙර පෙම් කෙරුවානම්
රහසක් නෑ මින් මතුවත් වෙනසක් නෑ මා නම්
හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසිදා මං
මේ අඩ සඳම ... //Related Songs and Tags
Mee Ada Sandama LyricsMee Ada Sandama Lyrics Englishමේ අඩ සඳමමේ අඩ සඳම ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics