Mee Kandulu Binduwa Lyrics
“Me kandulu binduwa mage nowe” (මේ කඳුලු බින්දුව මගේ නොවේ): Mee Kandulu Binduwa (මේ කඳුලු බින්දුව) lyrics, a Sinhala heartbreak song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ කඳුලු බින්දුව ගී පද.
| SONG | Mee Kandulu Binduwa |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Mee Kandulu Binduwa Lyrics Singlish
Me kandulu binduwa mage nowe
Eya obemai
Anda wiyala langa anda sandin didulana
Mala tharukawak sihina kati wuna
Me kandulu binduwe aithikariya oba tamai
Handannata kisida nodana siti mata
Malapotha kiya di nokiyama giya
Me kandulu binduwe aithikariya oba tamaiමේ කඳුලු බින්දුව ගී පද
මේ කඳුලු බින්දුව මගේ නොවේ
එය ඔබේමයි
ඇඳ වියල ලඟ අඬ සඳින් දිදුලන
මළ තාරකාවක සිහින කැටි වුන
මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි
හඬන්නට කිසිදා නොදැන සිටි මට
මලපොත කියා දී නොකියාම ගිය
මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි
Performances of Mee Kandulu Binduwa
Cover versions, live performances, and reality-show contestant performances of “Mee Kandulu Binduwa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mee Kandulu Binduwa LyricsMee Kandulu Binduwa Lyrics Englishමේ කඳුලු බින්දුවමේ කඳුලු බින්දුව ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
