Raja Perahara Lyrics
“Raja perahera meda etha natanava” (රජ පෙරහැර මැද ඇතා නටනවා): Raja Perahara (රජ පෙරහැර) lyrics, a Sinhala Buddhist devotional song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Raja perahera, and in Sinhala it is රජ පෙරහැර ගී පද.
| SONG | Raja Perahara |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 8 |
| UPDATED |
Raja Perahara Lyrics Singlish
Raja perahera meda etha natanava
Daa karanduwa elavenava
Dedahas wasarak rakagath karanduwa
Dewiyani hada kakiyanava
Apata sene athi bosath gijindeku kawadada dedana namanne
Wilangula la athu banda damala
Senasum susum helanne
Kodi kuda sesath pawada thibunath
Kohomada raja perahera yanne
Raja perahera...
Apata sene athi bosath gijindeku kawadada dedana namanne
Uttama karanduwa dotha daragena
Paara kone api inne
Apata sene athi bosath gijindeku
Kawadada dedana namanne
Raja perahera...රජ පෙරහැර ගී පද
රජ පෙරහැර මැද ඇතා නටනවා
දා කරඞුව ඇලවෙනවා
දෙදහස් වසරක් රැකගත් කරඞුව
දෙවියනි හද කකියනවා
අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ
විලංගුලා ලා ඇතු බැඳ දමලා
සැනසුම් සුසුම් හෙලන්නේ
කොඩි කුඩ සේසත් පාවඩ තිබුණත්
කොහොමද රජ පෙරහැර යන්නේ
රජ පෙරහැර...
අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ
උත්තම කරඞුව දෝත දරාගෙන
පාර කොනේ අපි ඉන්නේ
අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු
කවදද දෙදණ නමන්නේ
රජ පෙරහැර...Performances of Raja Perahara
Cover versions, live performances, and reality-show contestant performances of “Raja Perahara” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raja Perahara LyricsRaja Perahara Lyrics Englishරජ පෙරහැරරජ පෙරහැර ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics

