Ran Mini Saruwa Lyrics
“Ran mini saruwa pittala abarana engata” (රන් මිණි සරුව පිත්තල අබරණ ඇඟට): Ran Mini Saruwa (රන් මිණි සරුව) lyrics, a Sinhala love song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රන් මිණි සරුව ගී පද.
| SONG | Ran Mini Saruwa |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Ran Mini Saruwa Lyrics Singlish
Ran mini saruwa pittala abarana engata
demmama numba penei rajakumariyaka lesa
numba renguwath nalangana se
ma dutuwath surangana se
wenne kohoma rajinank numba
andata raja kumariyata //
wetu digas sara as bandum sena
rate pathala ath polasan handa boma
dinu otunu bara garu saru abhimana
epa memata denu himitama pem pana //
ran mini...
mana ukula lama hasa denu daruwanta
pata gena himi atha mathu narinta
sina mata dunnu apahu genayanta
kisida beriya mata nam wedi raju venta //රන් මිණි සරුව ගී පද
රන් මිණි සරුව පිත්තල අබරණ ඇඟට
දැම්මම නුඹ පෙනෙයි රජකුමරියක ලෙස
නුඹ රැඟුවත් නලඟන සේ
මා දුටුවත් සුරඟන සේ
වෙන්නේ කොහොම රැජිණක් නුඹ
ඇන්දට රජ කුමාරියට //
වැටූ දිගැස් සර ඇස් බැන්දුම් සේනා
රටේ පතල අත් පොලසන් හඬ බෝමා
දිනූ ඔටුනු බර ගරු සරු අභිමානා
එපා මෙමට දෙනු හිමිටම පෙම් පානා //
රන් මිණි...
මනා උකුල ලැම හස දෙනු දරුවන්ටා
පතා ගෙනා හිමි අත මතු නාරින්ටා
සිනා මට දුන්නු ආපහු ගෙනයන්ටා
කිසිදා බැරිය මට නම් වැදි රජු වෙන්ටා //Related Songs and Tags
Ran Mini Saruwa LyricsRan Mini Saruwa Lyrics Englishරන් මිණි සරුවරන් මිණි සරුව ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics