Me Tharam Siyumalida Kalu Gal Lyrics by Sunil Edirisinghe
Me Tharam Siyumalida Kalu Gal (මේ තරම් සියුමැලිද කළු ගල්) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Rajee Welgama, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Me Tharam Siyumalida Kalu Gal lyrics in Sinhala script (මේ තරම් සියුමැලිද කළු ගල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Tharam Siyumalida Kalu Gal |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Rajee Welgama |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 47 |
| UPDATED |
Me Tharam Siyumalida Kalu Gal Lyrics
Me taram siyumalida kalu gal
Hithannatavat bari nisa
Mama giya Awukana Buduntaath
(Daes dun minisa soya).. //
Kala wewa langa iluk hewanaka
Mati pilaka padurak ela
Ridum pirimadimin balayi ohu
(Marena ipadena rala diha).. //
Isurumuniye numba thanu
Pembariya kothaneda kiya
Ma asu wita hinahuna ohu
(Tawama thanikadayai kiya).. //
Me taram siyumalida kalu gal
Hithannatavat bari nisa
Mama giya Awukana Buduntaath
(Daes dun minisa soya).. ////මේ තරම් සියුමැලිද කළු ගල් ගී පද
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
(දෑස් දුන් මිනිසා සොයා).. //
කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
(මැරෙන ඉපදෙන රළ දිහා)..//
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
(තවම තනිකඩයැයි කියා).. //
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
(දෑස් දුන් මිනිසා සොයා).. ////
Performances of Me Tharam Siyumalida Kalu Gal
Cover versions, live performances, and reality-show contestant performances of “Me Tharam Siyumalida Kalu Gal” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverMe tharam siyumelida kalugal - Sunil EdirisingheRajitha Jayamini Withanachchi
▶Coverමේ තරම් සියුමැලිද කළු ගල් ගීතය (me tharam siyumalida kalugal song)සිතු විල්ල. Sithu willa
▶CoverME THARAM SIYUMALIDA KALUGAL | මේ තරම් සියුමැලිද කළුගල් - SUNIL EDIRINGHA- HEART FEELING MUSIC VIDEOMUSIC HEART
▶Coverමේ තරම් සියුමැලිද කලුගල් original karoke vertion /me tharam siumalida kaligal karokeSL MUSIC SPACE
▶CoverMetharam Siyumalida Kalugal (මේ තරම් සියුමැලිද කළුගල්) Song Meaning By Lal WeragodaLal Weragoda
▶Coverමේ තරම් සියුමැලිද කළු ගල් ME THARAM SUMALIDA KALU GALSAYYA VLOG
▶CoverMetharam Siyumalida kalugal song by Sunil Edirisinghe Metharam Siyumalida & Video by miyasi thatakමියැසි තටාකය
▶CoverMe Tharam Siyumalida | මේ තරම් සියුමැලිද කළු ගල් | Thanura Madugeeth | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMe Tharam Siyumalida Covered By Dumal Warnakulasuriya l PHKS CreationsPHKS Creations
▶Coverමේ තරම් සියුමැලිද කළු ගල් | උමාරා සින්හවංශ | Me Tharam Siyumalida Kalugal | Umara SinhawansaSri Lankan Beats
▶Coverමේ තරම් සියුමැලිද කළු ගල් | Me Tharam Siyumalida Kalu Gal | Sunil EdirisingheVihaga Geethayen
▶Coverමේ තරම් සියුමැලිද කළුගල් | Me Tharam Siyumalida Kalugal | Lama Geetha Sinhala New coverKids Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Tharam Siyumalida Kalu Gal LyricsMe Tharam Siyumalida Kalu Gal Lyrics Englishමේ තරම් සියුමැලිද කළු ගල්මේ තරම් සියුමැලිද කළු ගල් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsDarshana Ruwan Disanayake ComposerRajee Welgama Lyricist
