Ugatha Mana Shilpa Sathara Lyrics
“Ugatha mana shilpa sathara mathu raekena bava hithanna” (උගත මනා ශිල්ප සතර මතු රැකෙනා බව හිතන්න): Ugatha Mana Shilpa Sathara (උගත මනා ශිල්ප සතර) lyrics, a Sinhala inspirational song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is උගත මනා ශිල්ප සතර ගී පද.
| SONG | Ugatha Mana Shilpa Sathara |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Inspirational |
| VIEWS | 24 |
| UPDATED |
Ugatha Mana Shilpa Sathara Lyrics Singlish
Ugatha mana shilpa sathara mathu raekena bava hithanna
Kopa wuwath raja mathindu-ta gatha nohana bava kiyanna
Pension giyadaa idalama vidi duk gindara niwenna
Ane matath idak denna aayeth iskole yanna
Man kamathiyi mage danuma kasi walata harawaagena
Math ekka nowikenna
Game gode podi ewunwa watakaragena uganwanna
Ugannala yahaguna piri aguth parapurak hadanna
Man kamathiyi mage danuma soorala dothata gena
Maha parata wisi karanna
Hisa gini gena duwana unta kaeli kaeli ahulanna
Ahulagena oluway damma aayeth apahu hithanna
Ugatha mana shilpa sathara .........උගත මනා ශිල්ප සතර ගී පද
උගත මනා ශිල්ප සතර මතු රැකෙනා බව හිතන්න
කෝප වුවත් රජ මැතිඳුට ගත නොහනා බව කියන්න
පැන්ෂන් ගියදා ඉදලම විදි දුක් ගින්දර නිවෙන්න
අනේ මටත් ඉඩක් දෙන්න ආයෙත් ඉස්කෝලෙ යන්න
මං කැමතියි මගේ දැනුම කාසි වලට හරවාගෙන
මාත් එක්ක නොවිකෙන්න
ගමේ ගොඩේ පොඩි එවුන්ව වටකරගෙන උගන්වන්න
උගන්නලා යහගුණ පිරි අගුත් පරපුරක් හදන්න
මං කැමතියි මගේ දැනුම සූරාලා දෝතට ගෙන
මහ පාරට විසි කරන්න
හිස ගිනි ගෙන දුවන උන්ට කෑලී කෑලී අහුලන්න
අහුලාගෙන ඔලුවේ දමා ආයෙත් ආපාහු හිතන්න
උගත මනා ශිල්ප සතර .........
Performances of Ugatha Mana Shilpa Sathara
Cover versions, live performances, and reality-show contestant performances of “Ugatha Mana Shilpa Sathara” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ugatha Mana Shilpa Sathara LyricsUgatha Mana Shilpa Sathara Lyrics Englishඋගත මනා ශිල්ප සතරඋගත මනා ශිල්ප සතර ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
