Nim Therak Nodutu Lyrics by Sunil Edirisinghe
Nim Therak Nodutu (නිම් තෙරක් නොදුටු) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Bandula Nanayakkarawasam, and the music is composed by Rohana Weerasinghe. This page presents the Nim Therak Nodutu lyrics in Sinhala script (නිම් තෙරක් නොදුටු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nim Therak Nodutu |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 11 |
| UPDATED |
Nim Therak Nodutu Lyrics
Nim therak nodutu me lokaye
Rudu sapun nibanda sarana bime //
Obe sina vatha mage navathana
Arunu vihiduvaavi jeevithaye
Ral naga galana ganga diye
Mang vasa damanu hakido kese //
Soya sayuru diya hamba avith ganga
Sada sangava yaavi sagaraye
Sil bindi muvan kalabu vane
Bima nola nelu phala mavathe //
Sada obe gim bedaganim mam
Thevul sangava yaavi maruthaye
Nim therak nodutu me..නිම් තෙරක් නොදුටු ගී පද
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ
රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ
සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ //
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී මාරුතයේ
නිම් තෙරක් නොදුටු මේ..Performances of Nim Therak Nodutu
Cover versions, live performances, and reality-show contestant performances of “Nim Therak Nodutu” on YouTube.
Cover Versions · 12
▶CoverNim therak nodutu me lokaye /නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ / Sunil Edirisinghe @m.a.s.vmadushan.846M.A.S.V Madushan.
▶CoverNim Therak Nodutu | නිම් තෙරක් නොදුටු | Ridma Weerawardena | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverනිම් තෙරක් නොදුටු (Nim Therak Nodutu) | Sinhala Reggae Cover – Mr. Sunil Edirisinghe | ZionZion
▶CoverNim therak nodutu me lokaye | නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ | Sunil Edirisinghe | Reggae Cover VersionReggae Machan
▶CoverNim_Therak_Nodutu_mee_Lokaye (නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ)NOVA BEAT
▶CoverNim Therak Nodutu (නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶CoverNim therak nodutu me lokaye නිම් තෙරක් නොදුටු මේ ලෝකයේකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶Coverනිම් තෙරක් නොදුටු මේ ලෝකයේ | Nim Therak Nodutu Me Lokaye | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶CoverNim Therak Nodutu Me Lokaye | නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ | Sunil EdirisingheWow People
▶Coverනිම් තෙරක් නොදුටු මේ ලෝකයේ | Nim Therak Nodutu Me Lokaye | EDM Version | @nightfly-x3iNightFly
▶CoverNim therak nodutu me lokaye - Sunil Edirisinghe | නිම් තෙරක් නොදුටු - සුනිල් එදිරිසිංහRD Entertainments
▶CoverNim Therak Nodutu | නිම් තෙරක් නොදුටු | EDM | Remix | LakijayLakijay
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nim Therak Nodutu LyricsNim Therak Nodutu Lyrics Englishනිම් තෙරක් නොදුටුනිම් තෙරක් නොදුටු ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist