Lenchina Mage Nangiye Lyrics by Sunil Edirisinghe
Lenchina Mage Nangiye (ලෙන්චිනා මගෙ නංගියේ) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by Rohana Weerasinghe. This page presents the Lenchina Mage Nangiye lyrics in Sinhala script (ලෙන්චිනා මගෙ නංගියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lenchina Mage Nangiye |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 259 |
| UPDATED |
Lenchina Mage Nangiye Lyrics
(Lenchina mage nangiye ai
Gantherata vi gommane)...//
Peththare langa pan thote
Gammane paw sodana
Raththaran vi kalu walakulu
Chandrayaa se payana
Lenchina eti vedakala dan
Gedara yan kaluwara wuna
Lenchina mage... //
Pinwathun kela anda salupili
Seduwa numba seduwa
Thama nae kilikunu gihilla e
Kimda nodana karana
Sedila parishuddha wimen
Yuga daeth numbe babalana
Lenchina mage...//ලෙන්චිනා මගෙ නංගියේ ගී පද
(ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ)...//
පෙත්තරේ ලඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායනා
ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
ගෙදර යං කළුවර වුණා
ලෙන්චිනා මගෙ... //
පින්වතුන් කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබලනා
ලෙන්චිනා මගෙ...//Performances of Lenchina Mage Nangiye
Cover versions, live performances, and reality-show contestant performances of “Lenchina Mage Nangiye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverගීතයක කතාවක් - ලෙන්චිනා මගෙ නංගියේ (රත්න ශ්‍රී විජේසිංහ)Chiran Windsor
▶CoverLenchina Mage Nangiye (ලෙන්චිනා මගේ නංගියේ) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶CoverLenchina Mage NangiyeRohana Weerasinghe - Topic
▶CoverLenchina Mage (ලෙන්චිනා මගේ නංගියේ) & Kelleni Numbala (කෙල්ලනි නුඹලා) - Sri Lankan Folk DanceSriLankan Dance Academy of Sydney - Duwarna
▶CoverLenchina Mage Nangiye (Sinhala Song Meaning) - Sunil EdirisingheSinhala Lyricspedia
▶CoverLenchina mage nangiye I Miyuru Somarathne I Sinhala SongsJaya TV
▶Coverලෙන්චිනා මගේ නංගියේ | Lenchina mage nangiye | Sunil Edirisinghe | Rathna Sri | Rohana weerasingheKinzly dee
▶Coverලෙන්චිනා මගෙ නංගියේ ඇයි l Lenchina Mage Nangiye l Sunil Edirisinghe lMusic Bro Plus
▶CoverLenchina Mage Nangiye (ලෙංචිනා මගෙ නංගියේ) - Female Deep House Cover - @revibesuddaRevibe Sudda
▶CoverLenchina Mage Nangiye - Sunil Edirisinghe | Progressive Ceylonese Rock Version | @RockAppachchiRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶Coverලේන්චිනා මගේ නංගියේ ගීතයේ අරුත | Tilvin Silva | ගීතයේ තේරුම | ගීතයක රසය | Lenchina Mage NangiyeLakvahini
▶CoverLenchina mage nangiye - ලෙන්චිනා මගෙ නංගියේImalka Dilneth
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lenchina Mage Nangiye LyricsLenchina Mage Nangiye Lyrics Englishලෙන්චිනා මගෙ නංගියේලෙන්චිනා මගෙ නංගියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerRathna Sri Wijesinghe Lyricist

