Ane Yal Devi Lyrics
“ane yaldevi” (අනේ යාල්දේවි), Ane Yal Devi (අනේ යාල්දේවි) lyrics: a Sinhala song of nostalgia sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as ane yaldevi, and in Sinhala it is අනේ යාල්දේවි ගී පද.
| SONG | Ane Yal Devi |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 25 |
| UPDATED |
Ane Yal Devi Lyrics Singlish
(ane yaldevi
nae gaman giye nae bo kalekin
hisa palandanawe thibuna liyala
kankasanthure kiyala....//)
ane yaldevi.....
pora kukulan ragnana demansale
api agiya maga thota wal wedila
katu panduru weten dura aetha ime
muthu pawura gilee muhudatama gihin....
ane yaldevi......
kotta kelengui thal hakurui
hari maaththuwata gena rasa balala
numbe sanguwa wadina thuru inne api
hebewatama naegam enakam....
ane yaldevi .......අනේ යාල්දේවි ගී පද
(අනේ යාල්දේවි
නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස පළඳනාවේ තිබුනා ලියලා
කන්කසන්තුරේ කියලා....//)
අනේ යාල්දේවි.....
පොර කුකුළන් රඟනා දෙමන්සලේ
අපි ආගිය මග තොට වල් වැදිලා
කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ
මුතු පවුර ගිලී මුහුදටම ගිහින්....
අනේ යාල්දේවි......
කොට්ට කෙලෙන්ගුයි තල් හකුරුයි
හරි මාත්තුවට ගෙන රස බලලා
නුඹේ සංගුව වදිනා තුරු ඉන්නේ අපි
හැබෑවටම නෑගම් එනකම්....
අනේ යාල්දේවි .......
Performances of Ane Yal Devi
Cover versions, live performances, and reality-show contestant performances of “Ane Yal Devi” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ane Yal Devi LyricsAne Yal Devi Lyrics Englishඅනේ යාල්දේවිඅනේ යාල්දේවි ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics


