Yahane Oba Nidiwaramin Lyrics by Pushpa ThiseraSunil Edirisinghe
Yahane Oba Nidiwaramin (යහනේ ඔබ නිදි වරමින්) is a Sinhala song sung by Pushpa Thisera and Sunil Edirisinghe. The lyrics were written by Bandula Nanayakkarawasam, and the music is composed by Rohana Weerasinghe. This page presents the Yahane Oba Nidiwaramin lyrics in Sinhala script (යහනේ ඔබ නිදි වරමින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yahane Oba Nidiwaramin |
|---|---|
| SINGER | Pushpa Thisera, Sunil Edirisinghe |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 10 |
| UPDATED |
Yahane Oba Nidiwaramin Lyrics
Yahane oba nidi waramin
Hidinawada
Vimane siwu pawurak duk
Vidinawada
Arane oba thawamath mal
Pipenawada
E mal dakinata man pin
Nomatiwada
Nidaganna ethakota sihinenwath
Ma dekaganna haki
Bala inna tharamata duka wedi weyi
Ma oba langaka nathi
Kiyadenna me rakawal bidalena
Dawasak kohoda athi
Hinawenna methuwak hadu denethakata
Mohakath eyi da kisi
Soyaganna oba ma gath wehasak
Danne api api nam
Hinawenna misa damayanna nam
Kumata da e peruman
Hamba yanna ba gatha wana kalaya
Sira kala kirilliya man
Hitaganna oba yata misa doragulu
Nohare kisi dina namයහනේ ඔබ නිදි වරමින් ගී පද
යහනේ ඔබ නිදි වරමින්
හිදිනවද
විමනේ සිවු පවුරක් දුක්
විදිනවද
අරණේ ඔබ තවමත් මල්
පිපෙනවද
ඒ මල් දකිනට මං පිං
නොමැතිවද
නිදාගන්න එතකොට සිහිනෙන්වත්
මා දැකගන්න හැකි
බලා ඉන්න තරමට දුක වැඩි වෙයි
මා ඔබ ළඟක නැති
කියාදෙන්න මේ රැකවල් බිදලෙන
දවසක් කොහොද ඇති
හිනාවෙන්න මෙතුවක් හැඩූ දෙනෙතකට
මොහොකත් එයි ද කිසි
සොයාගන්න ඔබ මා ගත් වෙහෙසක්
දන්නේ අපි අපි නම්
හිනාවෙන්න මිස දමායන්න නම්
කුමට ද ඒ පෙරුමන්
හඹා යන්න බෑ ගත වන කාලය
සිර කළ කිරිල්ලිය මං
හිතාගන්න ඔබ යට මිස දොරගුළු
නොහැරේ කිසි දින නම්Related Songs and Tags
Yahane Oba Nidiwaramin LyricsYahane Oba Nidiwaramin Lyrics Englishයහනේ ඔබ නිදි වරමින්යහනේ ඔබ නිදි වරමින් ගීතයේ පද පෙළLyrics With TransliterationPushpa Thisera SongsPushpa Thisera LyricsThisera LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist