Seenu Handin Lyrics by Christmas CarolsLatha Walpola
Seenu Handin (සීනු හඬින්) is a Sinhala song sung by Christmas Carols and Latha Walpola. This page presents the Seenu Handin lyrics in Sinhala script (සීනු හඬින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seenu Handin |
|---|---|
| SINGER | Christmas Carols, Latha Walpola |
| VIEWS | 1,150 |
| UPDATED |
Seenu Handin Lyrics
Sinu hadin lova pibidenava
Naththala dora langa hinahenava
Gavahalakata tharuwak yanava
(Ahasata polava gate)...//
Tharu eliye kandu vetiye
Bethleheme mangala eliye
Mal vasi vasinu pene
Thatu gena sudu hima igilenava
Athumata muthumen babalanava
Hiru kan sudu eethala venava
(Sema thena ridee vage)...//
Diya seera kandu peera
Vannam gamanin basa enava
Diya bindu anga solava
Dina dina vehikalu baravenava
Mahaveli ganga diya bora venava
Naththala kath bandagena enava
(Vehibara unduvapaye)...//
Araliya mal vathusudu mal
Pibidee mal athu bara venava
Me naththal mase....සීනු හඬින් ගී පද
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා
(අහසට පොළව ගැටේ)...//
තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ
තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතුමත මුතුමෙන් බබළනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
(සැම තැන රිදී වගේ)...//
දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොළවා
දින දින වැහිකළු බරවෙනවා
මහවැලි ගඟ දිය බොර වෙනවා
නත්තල කත් බැඳගෙන එනවා
(වැහිබර උඳුවපයේ)...//
අරලිය මල් වතුසුදු මල්
පිබිදී මල් අතු බර වෙනවා
මේ නත්තල් මාසේ....Related Songs and Tags
Seenu Handin LyricsSeenu Handin Lyrics Englishසීනු හඬින්සීනු හඬින් ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols Lyrics